දෙවෙනි කොටසත් අරන් ආවා එහෙනම්! හැමෝම පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් ගියවර වුන දේවල් මතක් කරගමු. පලවෙනි කතාමාලාව අවසානයේ ඕඩ්‍රී ගැන ඇතිවුන සැකය ගියවර කොටසේදී තහවුරු වුනා දකින්න ඇති. පයිපර්ගේ හවුල්කාරයා වෙලා තියෙන්නේ ඕඩ්‍රී කියන එක දැන්නම් පැහැදිලියි.මොකද ඕඩ්‍රී පයිපර්ට ලියපු ලියුම් පවා ද…

දෙවෙනි කොටසත් අරන් ආවා එහෙනම්! හැමෝම පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් ගියවර වුන දේවල් මතක් කරගමු. පලවෙනි කතාමාලාව අවසානයේ ඕඩ්‍රී ගැන ඇතිවුන සැකය ගියවර කොටසේදී තහවුරු වුනා දකින්න ඇති. පයිපර්ගේ හවුල්කාරයා වෙලා තියෙන්නේ ඕඩ්‍රී කියන එක දැන්නම් පැහැදිලියි.මොකද ඕඩ්‍රී පයිපර්ට ලියපු ලියුම් පවා දකින්න ලැබුනා.ඒවගේම තමයි ඕඩ්‍රීට කවුද කෙනෙක් එක එක පනිවිඩ එවනවා. ඒ එවන කෙනා ඕඩ්‍රී ගැන හැම රහසක්ම දන්න බව පැහැදිලියි. ඒවගේම තමයි නෝවා මේක ගැන දිගින් දිගටම හොයනවා. ඒවගේම තවත් විශේෂ දෙයක් වුනා.ඒ තමයි කතාවේ මුල ඉදන් ඉදපු තවත් ප්‍රධාන චරිතයක් දෙවෙනි කතාසමය ආරම්භයේදීම වෙස්මූනුකාරයා විසින් ඝාතනය කරනවා. කවුද මේ දැන් ඉන්න වෙස්මූණුකාරයා??ඒකනම් තාම හිතාගන්නවත් බෑ.කතාව පටන්ගත්තා විතරයිනේ. කොහොම වුනත් කතාව අවසන් වුනේ එමාට ඌරු ගොවිපලේදී වුන සිද්ධියෙන්.එමා එතනදී වෙස්මූණුකාරයෙක්ව දකිනවා. ඔන්න ඔතනින් තමා ගියවර කොටස අවසන් වුනේ.
මේ කොටස ආරම්භ වෙන්නේ ඌරු ගොවිපලේ සිද්ධියෙන්මයි. එතනදී මොනවා වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ. ඒවගේම ජේක්ගෙන් ආරංචියක් නැති නිසා දැන් කට්ටිය ටිකක් ඒ ගැන හොයලා බලනවා. ඒත් කට්ටිය තාමත් ජේක්ට වුන දේ දන්නේ නෑ. ඒවගේම නෝවා පයිපර්ගේ අපරාධ සහයකයා ගැන හොයන එක දිගටම කරගෙන යනවා. ඒත් නෝවා මේ ගැන හොයන එක ගැන ඕඩ්‍රී බයෙන් ඉන්නේ.මොකද සහයකයා වුනේ ඕඩ්‍රී නිසා.මීට වැඩිය දෙයක් කියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ. මොකද ගොඩක් කිව්වොත් කතාවේ බලන්න දෙයක් නැතුව යනවනේ. එහෙනම් කට්ටිය මේ කොටස බලන්නකෝ. ඊලග කොටසින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
466 downloadsDownload Scream.The_.TV_.Series.S02E02.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
10 comments
Kulanjana Maduranga
Isuru
Thanks for sub degatama sub demu jaya wewa
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ..
දිගටම කරගෙන යමු..
මේ සැරෙත් Bates Motel එකට උපසිරැසි කරමු නේද?ජය වේවා !!!
praneeth madu
ela mcn
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Gayan Darshana Dissanayake
someone give me a x264 hash tag please.....
Gayan Darshana Dissanayake
4793EE1C42F1C6C487D2CF9274AAD2139E2CCDFD
isuru
thankz digatama sub aka demu broo
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……