බයිස්කෝප්වාසීනී වේවාඩ් පයින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා . ඔයාලට හුරුපුරුදු කෙනෙක් නම් නෙවෙයි මේපාර ගෙන්නේ . කලින් මේක කරගෙන ආවේ රවිදු තේනබදු සහෝ නේ , වැඩකන්දරාවක් තියාගෙන තමයි එයත් මේක ඔයාලට කලට වෙලාවෙට ගෙනාවේ . මේ සතියේ එයාට සබ ගේන්න වෙන්නේ නැහැ .ඒ නිසා ඔයාලගේ කතාවට මම සබගෙනාවා. හරි බලමු මොනාද කලින…

Wayward Pines S02P1

බයිස්කෝප්වාසීනී වේවාඩ් පයින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා . ඔයාලට හුරුපුරුදු කෙනෙක් නම් නෙවෙයි මේපාර ගෙන්නේ . කලින් මේක කරගෙන ආවේ රවිදු තේනබදු සහෝ නේ , වැඩකන්දරාවක් තියාගෙන තමයි එයත් මේක ඔයාලට කලට වෙලාවෙට ගෙනාවේ . මේ සතියේ එයාට සබ ගේන්න වෙන්නේ නැහැ .ඒ නිසා ඔයාලගේ කතාවට මම සබගෙනාවා. හරි බලමු මොනාද කලින් කොටසේ මොනාද උනේ කියලා.

වේවාඩ් පයින්ස් දෙවන කොටස :ඒකාධිපතියා

කලින් කතාව ආරම්භ වෙන්නේ වේවාඩ් පයින්ස් නගරය නිර්මාණය කරපු ඩේවිඩ් පිල්චර් ගේ වීඩීයෝ දර්ශනයකින් එය මුලු නගර වැසියෙක්ටම විකාශනය වෙමින් තියෙන්නේ හදිසියේම ජේසන් අතින් තම කාර්‍යාලයේදී ආරක්ශිත කැමරා දර්ශනයක් ක්‍රියාත්මක වෙනවා . ඒකෙන් දර්ශනය වෙනවා ඇබීස්ලා ආරක්ශිත තාප්පය අසල එකතුවී සිටින අවස්ථාවක් . වහාම බට පිරිසක් ඒ ස්ථානය වෙත යොමු කරනවා . ඔයාලට මතක ඇති පළවෙනි කොටසේ ඩොක්ටව දඩුවමක් වශයෙන් කැලයට පිටත් කරලා හරිනවා . ඇබීස් ලා එක්ක සටන් කරකොට කෙරී දරුණු අනතුරකට පත් වෙනවා . රෝහලට රැගෙන ගියත් ශල්‍යකර්මයක් කරන්න තරම් වෛද්‍යවරයකු නැහැ. ඒ නිසා ජේසන්  කලින් කැලයට පිටත්කර යැවූ ඩොක්ටව නැවත ගෙන්න ගන්නවා.මේ විදිහට ආපහු නඟරයට ඩොක්ටර්ට එන්න ලැබුණත් බෙන් බර්ක් ට ආපහු එන්න ලැබෙන්නෙ නෑ. පහුගිය කොටසෙදි බෙන්ව ඇබීලගෙ ගොදුරක් වුනා.

අද කොටසෙදි අපිට පරණ චරිතයක් ආපහු දකින්න ලැබෙනව. හරියටම කියනවනම්, පිස්සු නර්ස්, පෑම් ආපහු කතාවට යොමුවෙනව. පෑම් අන්තිමට දකින්න ලැබුණෙ පළවෙනි කතාසමය අවසානයේ පිල්චර් ට වෙඩිතියපු අවස්ථාවකදි. කොහොම වුනත් ජේසන් ඇතුළු කණ්ඩායමට පෑම් එකතුවීම හෝ නොවීම කතාව බලලම තේරුම්ගන්න. දිගටම රැදෙන්න වේවාඩ් පයින්ස් සමග.

– ජය ශ්‍රී –

 

 

Wayward Pines (2015) on IMDb

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් වලට ගැළපේ.

843 downloadsDownload Wayward.Pines_.S02E03.Baiscopelk.com_.rar23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                       All Episodes                                           Next Episode >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

843 downloadsDownload Subtitles23 KB

12 comments

  1. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසිය

  2. dimuth

    ඔන්න ඉතින් මෙයාලා දැන් ලින්ක් දාන්නේ නැහැනේ.
    https://kattorrente.com/search/wayward%20pines%20s02e02/
    කැමති එකක් ගන්න. කොහොම නමුත් උපසිරැසියට ජය

  3. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!

  4. nish

    බොහොම ස්තූතියි සහෝ

  5. #.RMC

    ela brooooooooo

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. sandeera

    thanks bro

  9. deshan

    thanks mch sub ekata

  10. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති උපසිරසියට.

  11. Udara Damith B\K

    5eb516ec88f1acef31cdce2b45f1dd08e2e7c01b
    ...........බොහොම ස්තුති උපසිරසියට.............

  12. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P