ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 12 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න…

ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 12 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
856 downloadsDownload Fringe-S01-E12.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
12 comments
Sajeevi
milinda
the musketeers S03 aka dannako plz
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Serama kotas walata sub denna..
Kollo dennatama...ජයවේවා……maduranga
tanx bro
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dharshana...
Thanks..
මිතුරා
උපසිරැසට බොහෝම් ස්තූතියි සහෝ.....
මම මේ කතාවට වශීවෙලා ඉන්නෙ සහෝ.....
මේකත් X files වගේම පට්ටම කතාවක්...
දිගටම් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවාතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks