Watch Trailer

Fringe [S01 : E11] with Sinhala Subtitles | සීමාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 11 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න…

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 11 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

866 downloadsDownload Fringe-S01-E11.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Subtitles

866 downloadsDownload Subtitles29 KB

16 comments

  1. Eranga Sandaruwan

    එල. අල්ලලා ගීන් තියෙනේ හොදටම.. බෝම ස්තූතියි.. ජය වේවා

  2. Sajeevi

    Thanks

  3. DC Master

    ThnQ bn...
    digagtama deepan...
    umbanam deyiyek nemeyi dewaalayak...

  4. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. praneeth madu

    බොහොම ස්තූතියි

  6. sinhabahu

    Elz bro okkoma download karan thiyenne uba danakan inne sub tika jaya aaaa

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති අචින්ත…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama...ජයවේවා……

  9. Udara Damith B\K

    . ......................බොහොම ස්තූතියි.............

  10. Udara Damith B\K

    ...........................THANKS....................................

  11. maduranga

    බොහොම ස්තූතියි .

    සබ් එක සතියකට එක ගානෙ වත් දෙන්න පුලුවන්
    නම් ගොඩාක් ස්තූතියි .

  12. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. NIMESH Asel

    ඉස්තුතියි සහොදරයා

  14. chinthaka.max4

    thankx machan

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  16. Ma NU

    GODAK STHUTHI..JAYA WEWA!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.