Watch Trailer

Houdini and Doyle [S01 : E06] with Sinhala Subtitles | “පිටසක්වලයෝ” [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉස්සෙල්ල කොටස මතක් කර ගමු. ඒකෙ උනේ ගැහැණු ලමයි පැහැරගැනීමක් සම්බන්ධ සිදුවීමක්. අවුරුදු කිහිපයකට පෙර වගේ ලන්ඩන් වල සිදුවන ගැහැණු ලමයි පැහැරගැනීමක් වෙනව. ඒ වගේම මේ කාලයෙත් කිහිප දෙනෙක්ම අතුරුදන් වෙනව. ඔවුන් සමහරඅය හමුවෙනව කාණු යට ඉදල. ඉතින් මේ අතරෙ කාන්තාවක් මනෝ විද්‍යාවට අනුව ඔවුන්ව හොයාගන්නව. ඉ…

Houdini and Doyle (2016)3

හරි ඉස්සෙල්ල කොටස මතක් කර ගමු. ඒකෙ උනේ ගැහැණු ලමයි පැහැරගැනීමක් සම්බන්ධ සිදුවීමක්. අවුරුදු කිහිපයකට පෙර වගේ ලන්ඩන් වල සිදුවන ගැහැණු ලමයි පැහැරගැනීමක් වෙනව. ඒ වගේම මේ කාලයෙත් කිහිප දෙනෙක්ම අතුරුදන් වෙනව. ඔවුන් සමහරඅය හමුවෙනව කාණු යට ඉදල. ඉතින් මේ අතරෙ කාන්තාවක් මනෝ විද්‍යාවට අනුව ඔවුන්ව හොයාගන්නව. ඉතින් මේකත් බාර කරන්නෙ අපේ රහස්පරීක්ශක තුන්කට්ටුවට. විශේෂයෙන්ම Houdini විසින් ඉගි පස්සෙ ගිහිල්ල අන්තිම ගෑනු ලමයත් හොයාගන්නව. මේක කරල තියෙන්නෙ තාත්ත කෙනෙක් තම දුව මැරුණු පලිය ගන්න…………අද කථාව යන්නෙ පිටසක්වල ජීවියෝ යැයි කියල හිතාගෙන ඉන්න මිනිස්සු වගයක් ගැන. නමුත් ඔවුන් පිටසක්වලයො නෙවෙයි. අද කොටසෙ ඉදල කථාව වෙනස්ම අබිරහස් පැත්තට හැරෙන ඉගියකුත් තියනව. ඒ කොස්තාපල්වරිය ගැන. හරි එහෙනම් බලන්නකො අද කොටස. ඊලග කොටසින් හමුවෙන්නම්.

සියලු දෙනාටම ජය!

 

Houdini and Doyle (2016) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”

252 downloadsDownload Houdini-and-Doyle-S01E06.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

252 downloadsDownload Subtitles28 KB

6 comments

  1. Samith

    Thanks Malaya Sub ekata...
    Good Job... Keep it up..

  2. Hemal Nadeera

    බොහොම ස්තුති සචීයෝ...
    දිගටම වැඩේ කරමු...
    ජය වේවා .

  3. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P