Watch Trailer

1 Litre of Tears (2005) [Ep06] with Sinhala Subtitles| හිත්පිත් නැති හදවත්. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි වුණත් ඉස්සර ආයා පැසිපන්දු සෙල්ලම් කළ කෙනෙක්නෙ.ඉතිං ඒක හරියනවා. හිරෝකි පාපන්දු කණ්ඩායමට තේරෙනවා. ආයා එය…

මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි වුණත් ඉස්සර ආයා පැසිපන්දු සෙල්ලම් කළ කෙනෙක්නෙ.ඉතිං ඒක හරියනවා. හිරෝකි පාපන්දු කණ්ඩායමට තේරෙනවා. ආයා එයාගෙ යාළුවන්ට කියන්නෙ එයාගෙ අක්කා ඉගෙනගන්ඩ දක්ශ ලස්සන ක්‍රීඩාශීලී කෙනෙක් කියලා. ඒත් දවසක් ඒ යාළුවෝ ආයව දකිනවා. එයාලා කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ ඒවගේ කෙනෙක්ට ක්‍රීඩාව ගැන කියලා දෙන්ඩ පුලුවන් කියලා. ඉතින් පස්සෙ දවසක එයාලා හිරෝකිට ආයා ඇවිදින හැටි කියාලා විහිළු කරනවා.මේක දකින අකෝට හොඳටම කේන්ති යනවා. එයා ඒ ළමයවත් තල්ලු කරලා හිරෝකිවත් ඇදගෙන ගෙදර යනවා. අකෝට හොඳටම තරහයි එයා හිරෝකිට හොඳටම බනිනවා ආයට එහෙම දෙයක් කියනකම් සද්ද නැතිව හිටපු එක ගැන. ඒවගේම තව ගොඩක් දේවල් වෙනවා.

 

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

297 downloadsDownload 1.Litre_.of_.Tears_.E06.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

297 downloadsDownload Subtitles44 KB

8 comments

  1. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

  2. THISITHA

    ඔබට ගොඩාක් ස්තුතියි.....

  3. Lahiru

    Ebn dawonlord karapu link eka dapanko bn

  4. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. pabasara

    thxxx sub ekata .digatama sub denna lassana kathawak

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Ishan Madusha

    Thanks sis sub 1ta.