අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං ෆ්රින්ජ් කතා මාලාවේ තවත් කොටසක් අරං මං ආවා.මතක ඇතිනෙ කට්ටියට කලින් කතවෙදි ඔලිවියාට ඩොක්ටර් බෙල්ව මුණ ගැහුණ විත්තිය.පල් හෑලි ඕන නෑ කෙලින්ම කතාවට බහිමු අපි එහෙනං.අද කතාව පටං ගන්නෙ ග්‍රෙග් කියලා හාදයෙක් එයාගෙ කාර්‍යාලයට එනවා.එක පාරටම එයාට කාර්‍යාලයේ ඉන්න අය ගැන බහු බූත…

ඔන්න එහෙනං ෆ්රින්ජ් කතා මාලාවේ තවත් කොටසක් අරං මං ආවා.මතක ඇතිනෙ කට්ටියට කලින් කතවෙදි ඔලිවියාට ඩොක්ටර් බෙල්ව මුණ ගැහුණ විත්තිය.පල් හෑලි ඕන නෑ කෙලින්ම කතාවට බහිමු අපි එහෙනං.අද කතාව පටං ගන්නෙ ග්‍රෙග් කියලා හාදයෙක් එයාගෙ කාර්‍යාලයට එනවා.එක පාරටම එයාට කාර්‍යාලයේ ඉන්න අය ගැන බහු බූත දේවල් පේන්න ගන්නවා.ඊට පස්සේ..එයා එයාගෙ ලොක්අකගෙ කාමරේට ගිහිං එතන හරක්හ් මඩුවක් කරනවා…අහ් තව ඩිංගෙන් මුළු ඔක්කොම කොටාගෙන යනවා.ඔය ඇති කීවා.ඔයාල අරගෙනම බලන්න.අද කොටසත් ගොඩක් රසවත් එකක් වෙනවා ඔයාලට නොඅනුමානයි..
හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය
” ඒකෙ කිසිම තේරුමක් නෑ, මට මතකයි වාහන එළවමින් හිටියේ වැඩ කරන තැනට, ඊට පස්සේ කාරෙක ගරාජ් එකට දැම්මා, පස්සෙ මං හිටියෙ කාල් ලෑන්ග්ඩන්ගෙ කාර්‍යාලයේ බිම. එයාල මාව පොළවට තද කරං හිටියෙ. ඔයා හිතයි මට පිස්සු කියලා . ඒක හරියට කාර්යාලයට.. මේ සත්තු රිංගලා වගේ. ඒවගේම කාල්, එයා උන්ගේ නායකයා.. එයාට අං තිවුනා. සමහර යක්ෂයන්ගෙ වගේ මං දන්නවා. ඒක හරියට පිස්සුවක් වගේ… සම්පූර්ණයෙන් ම මං හීනයක් දකිනවා වගේ, නැත්තම් හරියට ඒක …”
මේ තමයි තමන්ගේ කාර්‍යාලයේ ප්‍රධානිය ව ඝාතනය කරපු සේවකයෙක් ගේ කට උත්තරය. අදහ ගන්නත් බෑ නේ ද? මේ මනුස්සයා කියන්නේ ඇත්තක් ද? නැත්නම් බොරුවක් ද?
ඒක එහෙම වෙන්න තිබුනා, මේ හොඳට ඉන්න මිනිස්සු හිතාගන්නවත් බැරි විදියට ප්‍රචණ්ඩ වෙන්නේ නැත්නම්!
එහෙමනම්, පේනවට වඩා දෙයක් මෙතන තියෙන්නම ඕනනේ. ඔන්න ඔය ගැන හොයන්න තමයි ෆ්රින්ජ් කණ්ඩායම අද සූදානම් වෙන්නේ.
අපි බලමු අදත් අපේ කට්ටිය සාර්ථක වෙයිද කියලා.
ගිහින් එන්නම්. ආයිත් හමුවෙමු.
ආයුබෝවන්!
3,696 downloadsDownload Fringe-2x05.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අචින්ත උදයංග
Subtitles
14 comments
Cmj
tharindu gunarathna
THANKS
kd sandaka
thanx bro
kd sandaka
thanx bro elas
Udara Damith Dissanayaka
උපසිරසට ස්තුති
ඊලග කොටසෙන් මුණ ගහමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isharaeranda
ela
Dushan Tharuka
Thank You !!!
Buddi
Thanks......
kosalachathuranga
ela mcho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks!