අචින්ත සොයුරාගේ ලිපිය හායි කොහොමද ඉතිං කස්ටියට.ඔන්න එහෙනං ෆ්රින්ජ් දෙවැනි සීසන් එකටත් සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබුණා.කලින් සීසන් එක වගේම මේකත් ඉක්මනට දෙන්න දිනේශ් සහොයි මායි බලාපොරොත්තු වෙනවා.ඉතිං කතාව ගැන ඔයාලට ආය ආයමත් කියන්න ඕන නෑ නෙ.පළමු සීසන් එක බලපු අය දන්නවා මේකෙ රහ.ඉතිං ඒක හින්දා වැඩි වර්ණනා මො…

හායි කොහොමද ඉතිං කස්ටියට.ඔන්න එහෙනං ෆ්රින්ජ් දෙවැනි සීසන් එකටත් සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබුණා.කලින් සීසන් එක වගේම මේකත් ඉක්මනට දෙන්න දිනේශ් සහොයි මායි බලාපොරොත්තු වෙනවා.ඉතිං කතාව ගැන ඔයාලට ආය ආයමත් කියන්න ඕන නෑ නෙ.පළමු සීසන් එක බලපු අය දන්නවා මේකෙ රහ.ඉතිං ඒක හින්දා වැඩි වර්ණනා මොකුත් ඕන නෑ කෙළින්ම කතාවට බහිමු.අද කතාව පටං ගන්නෙ චිකාගෝවල අධි ශීත මධ්‍යස්ථානයක සිදුවන මංකොල්ලයකින්.ඒක ඒ සතියට වුණ තුන් වැනි අධිශීත මධ්‍යස්ථාන මංකොල්ලය.මේ තුනේදිම ඉලක්කය එකයි ශීත කරපු ඔළු ගෙඩි.එතනින් එහාට මං කියන්න යන්නේ නෑ.මේකෙදි ඩොක්ටර් බෙල්ව මුණ ගැහෙනවා ඔලිවියාට ආයෙමත් සැරයක්.. ඔයාල අරගෙනම බලන්නකෝ.
හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය
ඔන්න හතරවෙනි කොටසටත් ආවා. කලින් කොටස් මතක ඇතියි කියලා හිතනවා. ඔලීවියා එකපාරටම අතුරුදහන් වෙලා ඉඳලා මේ ලෝකෙටම ආවා, ඔලීවියාට ඒක් වුනේ කොහොමද කියලා මතකයක් නැහැ. ඔලීවියා තමන්ගේ මතකය ආපහු ගන්න ඕනම දෙයක් කරන තත්ත්වෙකට පත් වෙලා. (උදාහරණයක් විදියට පැතලි පනුවොන්ගෙන් හදපු ආහාරයක රස බලන්න තරම්!) ඔය අල්ල පනල්ලේ චාර්ලි ව, මුහුණු මාරු කරන්නෙක් අල්ල ගෙන.
අද කොටස දිහාවට හැරුනොත්, අධිශීත මධ්‍යස්ථානයකට හොරෙන් කඩා වදින අවි ගත්ත පුද්ගලයෙක් එහි සේවය කරමින් සිටී සේවකයන් හතර දෙනෙක් ව ම ඝාතනය කරන්නට සමත් වෙනවා, මේ පුද්ගලයාගේ ඉලක්කය වන්නෙ අධිශීත තත්ත්වයේ පවතින මිනිස් ඔළු!
පේන විදියට නම් මේකත් සමාන්තර ලෝකය සම්බන්ධ මොකක්හරි සැලැස්මක්. මිනිස් ඔළු අරන් මොකකට ලෑස්ති වනවා ඇතිද? අපි බලමුකෝ මේ පාර මොකක් වෙයිද කියලා.
අචින්ත උදයංග මලයා ඉල්ලපු නිසාම කොටස් කීපයක් වෙනුවෙන් ලිපි ලියලා දෙන්න මම පොරොන්දු වුනා. එහෙනම් දිගටම ෆ්රින්ජ් එක්ක එක්කාසු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.
ඊලඟ කොටසෙන් හමුවෙමු.
ආයුබෝවන්!
3,104 downloadsDownload Fringe-2x04.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අචින්ත උදයංග
Subtitles
13 comments
Dushan Tharuka
Soori
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට.... වගේම ලිපි දෙකටමත්.....
ජය වේවා...!!!maduranga
dan dennek innawa sub denna niyamai .
Udara Damith Dissanayaka
එල
danumadu
patta bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu gunarathna
thanks
Isharaeranda
ela . digatama one
Buddi
Thanks......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Niyamai.....Thanks...Jaya wewa !!!