ඔන්න Blindspot කතාමාලාවෙ තුන්වෙනි සමයෙ 10 වැනි කොටස. දැනට පේන විදිහට නම් කොටස් 22 ක් ම නිකුත්වෙයි වගේ. තවම ඒක හරියට දැනුම්දීලනම් නෑ. ඒ වගේම දැන්ම ඉවරවෙන පාටකුත් නෑනෙ 😉 අවසන් කොටසින් අපිට ජේන්ගෙයි වෙලර්ගෙයි ගැටුම දැකගන්න ලැබුණා. ජේන් කවදාවත් නොදැකපු තමන්ගෙ දුව නිසා වෙලර්ව අතහරින්න තීරණය කරනව. ඒත් ජේ…

ඔන්න Blindspot කතාමාලාවෙ තුන්වෙනි සමයෙ 10 වැනි කොටස. දැනට පේන විදිහට නම් කොටස් 22 ක් ම නිකුත්වෙයි වගේ. තවම ඒක හරියට දැනුම්දීලනම් නෑ. ඒ වගේම දැන්ම ඉවරවෙන පාටකුත් නෑනෙ 😉
අවසන් කොටසින් අපිට ජේන්ගෙයි වෙලර්ගෙයි ගැටුම දැකගන්න ලැබුණා. ජේන් කවදාවත් නොදැකපු තමන්ගෙ දුව නිසා වෙලර්ව අතහරින්න තීරණය කරනව. ඒත් ජේන්ට අනිත් හැමදේම ගැන මතක්වුනත් තමන්ගෙ දුව ගැන කිසිම මතකයක් නැති එකත් ටිකක් අමුතු කාරණාවක්. ඒක සමහරවිට අද කොටස බැලුවම නිරාකරණය වෙන්නත් ඉඩ තියෙනව.
ජේන් ඇතුළු කණ්ඩායම ක්‍රෝෆෝර්ඩ්ව කොටුකරගන්න නීත්‍යානුකූලව ක්‍රියාකරන අතරෙ රෝමන්ගෙත් ක්‍රෝෆෝර්ඩ් සම්බන්ධව සැලැස්මක් ක්‍රියාත්මකවෙනව. ඒ කණ්ඩායමට සම්බන්ධව “වික්” පහුගිය සතියෙ දකින්න ලැබුණා. අදත් මේ “වික්”ගෙ විස්තර තවත් දැනගන්න ලැබෙනව. වික් තරමක් පරීක්ෂාකාරී පුද්ගලයෙක් වගේ.
අද කොටස පටන්ගන්නෙ සරණාගත කඳවුරක දර්ශණයකින්. ඒකෙදි රෝමන් සරණාගතයින් කිහිපදෙනෙකුට රීඩ්ගෙ පෙම්වතියගෙ අංකය ලබාදෙනව. ඒ ටික කාලෙකට කලින්. මේ සරණාගතයින් රීඩ්ගෙ පෙම්වතියට කතාකිරීමත් එක්ක තමයි අද කොටසෙ ආරම්භය ලැබෙන්නෙ. සරණාගතයින් ජේන්ගෙ පච්චවලට සම්බන්ධවෙන්නෙ කොහොමද කියන එක අද දැනගමු එහෙනම්. ඒවගේම මේ හැමදේම ක්‍රෝෆෝර්ඩ් කියන අපි තවම හරියට තොරතුරු නොදන්න පුද්ගලයට සම්බන්ධවෙනව. ඒ ගැන දැනගන්න තවත් සති කිහිපයක් ඉන්න වෙයි.
එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසින් හමුවෙමු!!
ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,190 downloadsDownload Blindspot-s03e10.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
28 comments
Kulanjana Maduranga
Soori
බොහෝම ස්තුතියි රවිඳු සහෝ උපසිරැසියට....
11ත් ආවා. ඒකටත් සබ දෙනකම් බලා ඉන්නවා...
සුබ දවසක්..!!!Ravindu Rukshan
Thx
Bobby
Thank you very much
Udara Damith Dissanayaka
ela
Oshadha Sudaraka
badulle kollek ela ela tnx ayya
Rasitha Illangasinghe
Thank you!!!!!!!
sachintha
Sub ekata thanks...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Suranjan
Thanks bro......jayawewa.....>>!
KasunRe
බොහොම ස්තුතියි සහෝ
asithkavi
Godak thanks yaluwa...
DasunHasanka
thanks yaaluwa!
;) :PDasunHasanka
thanks friend!
;) :Pරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
amila205
next epiyath apu gaman sub dipan bokkah................sub walata tnx...
suranuwan
ela niyami.....
iDinesh
බොහෝම ස්තුතියි!
tharindu chamuditha
Thank you....
Akila shehan
Thanks
sjayabandara
mata torrent downlod karanna denne ne ne. pls kawru hari danna kenek udaw karanna
kodagoda
tnx bro
sithumlakranda
15 episode sub nedda
s.s.m
tz sub ekata...
max rock
ithuru kotas tika dennako ple
chinthanaherath
Thnx bro sub wlta
gayanharshana1989
Macho digatama karagena palayan ela good luck
MAALnath
Thanks .................good luck ..........................
Advertisement




niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……