Watch Trailer

Fringe [S02 : E15] Sinhala Subtitles | ඝට්ටනයක්.. [සිංහල උපසිරසි සමඟ]

කතාව එක්ක දිගටම රැඳී හිටිය කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ඇති අමුතු අමුතු සිද්ධි අතරේ සමාන්තර ලෝකයක් ගැනත් මේ කතාවේ සදහන් වෙනවා කියලා. ඉතින් අද කතාවත් සම්බන්ධ වෙන්නේ සමාන්තර ලෝක සංකල්පය එක්ක. දෙවෙනි කතා සමය ආරම්භයේදි ම ඔලීවියා ලොකු අනතුරකට මුහුණ පාපු බව ඔයාලා දකින්න ඇති, මරණ මංචකයේ ඉදපු ඔලීවියාට කවු…

කතාව එක්ක දිගටම රැඳී හිටිය කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ඇති අමුතු අමුතු සිද්ධි අතරේ සමාන්තර ලෝකයක් ගැනත් මේ කතාවේ සදහන් වෙනවා කියලා. ඉතින් අද කතාවත් සම්බන්ධ වෙන්නේ සමාන්තර ලෝක සංකල්පය එක්ක.

දෙවෙනි කතා සමය ආරම්භයේදි ම ඔලීවියා ලොකු අනතුරකට මුහුණ පාපු බව ඔයාලා දකින්න ඇති, මරණ මංචකයේ ඉදපු ඔලීවියාට කවුරුවත් නොහිතපු විදියට සුවය ලැබුනා. ඒත් මොකක්ද වුනේ, කොහොමද වුනේ කියලා කියන්න තරම් මතකයක් ඇයට තිබුනේ නැහැ. පස්සේ සෑම් වෙයිස්ගේ උදව් ඇතිව ඔලීවියා තමන්ගේ නැති වුන මතකය ආයිත් ලබා ගන්න සමත් වෙනවා. එතකොට ඇය දැන ගන්නවා තමන් මුහුණ පාපු අනතුර, සමාන්තර ලෝකයට පා තැබීමේ අතුරු ප්‍රතිඵලයක් කියලා. ඒ වගේම ඇය සමාන්තර ලෝකයට ගිහින් කාවද මුණ ගැහුනේ කියලත් ඇයට මතක් වෙනවා. ඒ වෙන කාවවත් නෙවෙයි ආචාර්‍ය විලියම් බෙල්.

මතකය ලැබුනම ඔලීවියා, නීනා ශාප් ගෙන් අහනවා විලියම් බෙල් කියපු දේවල් ගැන. එතනදි නීනා කියනවා, සමාන්තර ලෝක දෙකක් අතර ගැටුමක් ඇති වුනොත් ඉන් එකයි ඉතිරි වන හැටි පහදලා දෙනවා.

ඔන්න ඔය සිදුවීම අද කතාවට අදාලයි, මොකද ඒ කිව්ව වගේ ඝට්ටනයක් වෙන්නයි යන්නේ. හැබැයි මේ ඝට්ටනයත් එසේ මෙසේ එකක් නෙවෙයි, මොකද එහෙම කියන්නේ කියලා කතාව බලද්දි තේරෙයි.

එහෙමනම්, අපි බලමු ෆිරින්ජ් කට්ටිය කොහොමද මේ අභියෝගය ජය ගන්නේ කියලා.

ආ.. තව දෙයක්. ඔන්න ෆ්රින්ජ් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ මම භාර ගත්ත අවසන් කොටස තමා මේ ගේන්නේ. වැරදි තියේ නම්, සමාව අවසර! ප්‍රතිචාරයක් ලබා දෙන්නත් අමතක කරන්නෙපා.

සුබ දවසක්!

උපසිරසිය නිවැරදි කරන ලදි.

 

 

3,132 downloadsDownload Fringe-2x15.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

3,132 downloadsDownload Subtitles27 KB

19 comments

  1. Dushan Tharuka

    Niyamai...Thanks..jaya wewa !!!

  2. Hirunaprabodha

    episode 14 thiyenne... 15 newei

  3. Dushan Tharuka

    Episode 14 sub aka thiyenne sis

  4. shehandilshan

    thnxxxx sis

  5. kosalachathuranga

    suppaaaaaa

  6. Udara Damith Dissanayaka

    upasirasata sතුතිටි ..
    මේකේ තියෙන්නේ 14 සබ් එකා පුලුවන්නම් එක හදලා දෙන්ඩ..
    තැන්ක්ස්

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. himarsha

    thnx....

  9. Kavindu_1993

    Nangi Sub eka thiyenne 14 weni epi ekata, 15 weni eka upload karannako, me tharam kal mehema sub dena ekata thanks, jaya wewa

  10. Malinda

    ස්තුතියි හේමා.

  11. Buddi

    Thanks..........

  12. Udara Damith Dissanayaka

    තැන්ක්ස්
    උපසිරස නිවැරදි කරට

  13. tharindu gunarathna

    thanks

  14. Isharaeranda

    ela
    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Chamaka123

    meka wada karane nane :(

  17. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්

  18. chinthaka.max4

    thankx sis

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!