Watch Trailer

Ancient Aliens [S06 : E03] Sinhala Subtitles | අනුනාකි සම්බන්ධය ! [සිංහල උපසිරැසි සමග]

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නේ මෙසපොතේමියාවේ ඉඳපු ශිෂ්ටාචාර ගොඩනැගීම සඳහා පිටසක්වලයන්ගේ උදව් ලැබුණු බවටත් ඒ වගේම ඔවුන්ගේ විනාශය සඳහාද මොවුන් හේතුවූ බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම 2003 වර්ෂයේ ඉරාක යුද්ධයේදී ඉතාමත් සැලසුම් සහගතව කෞතුකාගාරවල පුරාවස්තු පැහැරගත්තු බවත් එහෙම කරේ අතිශය රහසිගත දැන…

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නේ මෙසපොතේමියාවේ ඉඳපු ශිෂ්ටාචාර ගොඩනැගීම සඳහා පිටසක්වලයන්ගේ උදව් ලැබුණු බවටත් ඒ වගේම ඔවුන්ගේ විනාශය සඳහාද මොවුන් හේතුවූ බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම 2003 වර්ෂයේ ඉරාක යුද්ධයේදී ඉතාමත් සැලසුම් සහගතව කෞතුකාගාරවල පුරාවස්තු පැහැරගත්තු බවත් එහෙම කරේ අතිශය රහසිගත දැනුමක් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා බවටත් මොවුන් මේකෙන් ප්‍රකාශ කරනවා එසේම මොවුන් මේ කොටසෙන් විවිධ පුරාන කතන්දර ගැන සඳහන් කරමින් කියන්න හදන්නේ ලොව පුරාම එක සමාන කතන්දර එකකට එකක් සම්බන්ධ වෙන බවයි

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,430 downloadsDownload Ancient-Aliens-S06E03.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,430 downloadsDownload Subtitles89 KB

6 comments

  1. amil077

    Superrb..
    Thanks machan Sub ekata..

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith Dissanayaka

    නියමයි එල

  4. Lahiru Rasadun

    jaya wewaaaaaaaaaa

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.