කලින් කොටස කොහොමද? ඒ කොටසෙයි, මේ කොටසෙයි සම්බන්ධයක් නම් නෑ. කොහොමවුනත්, කලින් කොටස වගේම වෙනස් සිදුවීමක් පාදක කරගෙන තමයි අද කතාව දිගහැරෙන්නේ. කතාව පටන් ගන්නේ මෙහෙමයි, මංගල උත්සවයක් පවත්වන්න සූදානමින් ඉන්න පවුලක් ඉන්නවා. බොහොම සන්තෝසෙන් වැඩ කටයුතු සූදානම් කරලා, ආව- එන අමුත්තෝ සතුටු සාමිචියේ යෙදිලා ඉද…

කලින් කොටස කොහොමද? ඒ කොටසෙයි, මේ කොටසෙයි සම්බන්ධයක් නම් නෑ. කොහොමවුනත්, කලින් කොටස වගේම වෙනස් සිදුවීමක් පාදක කරගෙන තමයි අද කතාව දිගහැරෙන්නේ.
කතාව පටන් ගන්නේ මෙහෙමයි, මංගල උත්සවයක් පවත්වන්න සූදානමින් ඉන්න පවුලක් ඉන්නවා. බොහොම සන්තෝසෙන් වැඩ කටයුතු සූදානම් කරලා, ආව- එන අමුත්තෝ සතුටු සාමිචියේ යෙදිලා ඉද්දී, මේ උත්සව ශාලාවට ගොඩ වැදිලා ඉන්නවා, නාඳුනන අමුත්තෙක්. මේ අමුත්තා බලා ඉද්දිම, මංගල ශාලාවේ හිටපු සියලු දෙනා පාහේ විනාඩි කීපයක් ඇතුලත මහා ඛේදවාචකයකට මුහුණ පානවා.
ඒ මොකක්ද? එහෙම වෙන්නේ කොහොමද? කවුද මේ අමුත්තා? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න එක තමයි මෙදා පාර අභියෝගය වෙන්නෙ.
එහෙමනම් කුතුහලයෙන් රැඳී සිටින්න. සුබ දවසක්!
3,243 downloadsDownload Fringe-2x14.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
Cmj
Hirunaprabodha
thanks a lot sis
Chamil Mihiran
Sub ekata thanx saho
Malinda
pin sidu wewa!
shehandilshan
thnnxxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…
Udara Damith Dissanayaka
ada thama balanne
Dushan Tharuka
Niyamai....Thanks....jaya wewa !!!
tharindu gunarathna
thanks
Buddi
Thanks.......
Isharaeranda
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්
chinthaka.max4
thankx dr
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fringe [S02 : E14] Sinhala Subtitles | මුහුදු අශ්වයා.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Fringe-Other.jpg)


Thanks sis!