Watch Trailer

Fringe [S03 : E10] Sinhala Subtitles | නිරීක්ෂකයන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති අපේ අසරණ ඔලිවියාට, පීටර් ඇත්ත කියපු නිසා සිද්ධ වුන දේවල්. දැන් ඔලීවියා පීටර් එක්ක තරහින් ඉන්නේ, එයාට බොලිවියාගෙ වෙනස අඳුර ගන්න බැරි වුන නිසා. එහා පැත්තට ගිය බොලිවියා මොකද කරන්නෙ කියලා තවම පෙන්නුවේ නෑ. ඉස්සරහට එයාවත් පෙන්නයි. බොලිවියා ලේසියෙන්ම පීටර්ව අමතක කරයිද? පහුගිය කොට…

පහුගිය කොටසින් දකින්න ඇති අපේ අසරණ ඔලිවියාට, පීටර් ඇත්ත කියපු නිසා සිද්ධ වුන දේවල්. දැන් ඔලීවියා පීටර් එක්ක තරහින් ඉන්නේ, එයාට බොලිවියාගෙ වෙනස අඳුර ගන්න බැරි වුන නිසා. එහා පැත්තට ගිය බොලිවියා මොකද කරන්නෙ කියලා තවම පෙන්නුවේ නෑ. ඉස්සරහට එයාවත් පෙන්නයි. බොලිවියා ලේසියෙන්ම පීටර්ව අමතක කරයිද?

පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ඇවිත් ඉන්නවා. නිරීක්ෂකයෝ ආව හැම වෙලාවෙම මොකක් හරිම අලකලංචියක් වුනා. මේ පාරත් නිරීක්ෂකයෝ ආවේ එහෙම දේකට වෙන්න ඕනේ.

ලෝක විනාශ යන්ත්‍රයේ වැදගත් කොටසක් අරන් බොලිවියා එහා පැත්තට ගියානේ. මේ පැත්තේ ඉතිරි වුන කෑලි විශ්ලේෂණය කරනවා කියලයි බ්‍රොයිල්ස්, ඔලිවියාට කිව්වේ. බොහොම ඉක්මනින් මේ ඉතුරු කෑලි වලින් හදපු යන්ත්‍රෙ අපට දැක ගන්න පුලුවන් වෙයි. ඉතින් ඊට පස්සේ පීටර්ට මොකක් වෙයිද? වෝල්ටර්, ඔලිවියා.. මේ අයට මොනවා වෙයිද?
හමුවෙමු ඊලඟ කොටසින්.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,792 downloadsDownload Fringe-S03-E10.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,792 downloadsDownload Subtitles25 KB

14 comments

  1. මලිත්

    බොහොම ස්තුතියි සහොදරිය ...... ❤️
    අනිත් එපිසොඩ් වල සබ් ටිකත් ලබා දෙන්න

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Kavinu

    ස්තූතියි අක්කේ

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි :) :) ...
    ජය වේවා.!

  5. Anonymous

    Thanks... ! for sub Sis.. ^_^

  6. indika75

    thanks..

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  8. sachin

    adarei akke....ithuru tikat dendoooooo...dawasakata 2k wath puluwannam dennakoo ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka.max4

    thankx dr

  11. UDARA DAMITH

    elaaaaaa

  12. UDARA DAMITHbnj

    elaaaaaajjjjjjjjjjjjjjjjj

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  14. Udara Damith

    maru