Watch Trailer

Fringe [S03 : E11] Sinhala Subtitles | පරස්පරතාවය.. [සිංහල උපසිරසි සමඟ]

11 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ඇවිත් සිද්ධ වුන දේ. හැම වෙලාවෙම නිරීක්ෂකයෝ පෙනී හිටින්නෙ පීටර් සම්බන්ධ වැදගත් අවස්ථාවක. ඒ හැම වෙලාවෙම පීටර්ට නරකක් වෙන්න ගියා කියල වෝල්ටර් කිව්වා. ඒත්, මෙදා පාර එහෙම දෙයක් පීටර්ට වුනේ නෑ. වෝල්ටර් බොන්න හිටපු සීරම් කලවම් කරපු කිරි බීලා වු…

11 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ඇවිත් සිද්ධ වුන දේ. හැම වෙලාවෙම නිරීක්ෂකයෝ පෙනී හිටින්නෙ පීටර් සම්බන්ධ වැදගත් අවස්ථාවක. ඒ හැම වෙලාවෙම පීටර්ට නරකක් වෙන්න ගියා කියල වෝල්ටර් කිව්වා. ඒත්, මෙදා පාර එහෙම දෙයක් පීටර්ට වුනේ නෑ. වෝල්ටර් බොන්න හිටපු සීරම් කලවම් කරපු කිරි බීලා වුන හදිය ඇරුනම. වෝල්ටර් කල්පනා කරා, නිරීක්ෂකයෝ මේ වගේ දෙයක් කරේ එයාව බේරගන්න වෙන්න ඇති කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි.

ඇත්ත තමයි නිරීක්ෂකයෝ උත්සහ කරේ පරීක්ෂණයක්. මොකටද? වෝල්ටර්, පීටර්ට මැරෙන්න ඉඩ දෙන්න කැමතිද බලන්න. මොකද කලින් නිරීක්ෂකයා එක්ක වෝල්ටර් ගනුදෙනුවක් කතා කරන් තමා පීටර් බේරන් ගෙනාවේ. දැන් පීටර්ගෙ ජීවිතේට හානියක් වෙන්න තියනවා නම් වෝල්ටර්ගෙ විරුද්ධත්වයක් තියෙන්න බෑ. ඉතින් ඒ පරීක්ෂණය අනුව වෝල්ටර් ඒකට කැමති කියල පෙනුනා.

අද කොටස ගෙතෙන්නේ යන්ත්‍රය සම්බන්ධයෙන්. අපි දන්නවා යන්ත්‍රය පීටර්ට ප්‍රතිචාර දක්වන බව. ඒත් ඒක සිද්ධ වුනේ පීටර් එහා පැත්තේ ඉද්දී. මේ පැත්තෙදිත් ඒක එහෙම වෙයිද? මේ යන්ත්‍රය පීටර්ට ප්‍රතිචාර දක්වනවා නම්, කොහොමද එහෙම වෙන්නේ?

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,649 downloadsDownload Fringe-S03-E11.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,649 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. indika75

    Thanks..

  3. Ishara Eranda

    thanks ............

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx dr

  8. UDARA DAMITH

    elaaaaaaa

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  10. Udara Damith

    ela