Watch Trailer

Fringe [S03 : E09] Sinhala Subtitles | අවයව හොරා පසුපස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 9 වෙනි කොටස අරගෙනයි ආවේ. ඔලිවියා කොහොම හරි මේ පැත්තට ආවා, ඒත් ඒ එද්දී ඒ පැත්තේ බ්‍රොයිල්ස්ගෙ මිනියත් මේ පැත්තට ආවා. ඒ පැත්තෙ අය තාම දන්නේ නෑ, එයාලගෙ බ්‍රොයිල්ස් මැරුන බවක්. ඔලිවියාගෙ ආගමනය එක්ක පීටර් ඉන්නෙ ලොකු වරදකාරි හැඟීමක. මොකද එයා බොලිවියා එක්ක සීමාව පැනලා ඉන්නේ. කොහොමද ඒ ගැන ඔලිවියාට කිය…

ඔන්න 9 වෙනි කොටස අරගෙනයි ආවේ. ඔලිවියා කොහොම හරි මේ පැත්තට ආවා, ඒත් ඒ එද්දී ඒ පැත්තේ බ්‍රොයිල්ස්ගෙ මිනියත් මේ පැත්තට ආවා. ඒ පැත්තෙ අය තාම දන්නේ නෑ, එයාලගෙ බ්‍රොයිල්ස් මැරුන බවක්.

ඔලිවියාගෙ ආගමනය එක්ක පීටර් ඉන්නෙ ලොකු වරදකාරි හැඟීමක. මොකද එයා බොලිවියා එක්ක සීමාව පැනලා ඉන්නේ. කොහොමද ඒ ගැන ඔලිවියාට කියන්නෙ! ඔලිවියා ඒක දැන ගත්තම මොනවා කියයිද? මොනවා වුනත් ඉස්සරහට ඔලිවියාගෙයි, බොලිවියාගෙයි ගැටුමක් තියෙයිද දන්නෙ නෑ පීටර් නිසා. ඉතින් අද කොටසෙන් පෙන්නන්නෙ අවයව හොරෙක් ගැන. අවයව හොරෙක් වුනත් හරිම සානුකම්පිත කෙනෙක්. එහෙනම් කුතුහලය ඉතිරි කරලා අපේ ඔලිවියා මේක විසඳන හැටි කාලෙකට පස්සේ බලන්න ඉඩ දීලා මං යන්නම්.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,419 downloadsDownload Fringe-S03-E09.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,419 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  2. Dhanushka

    Thanks

  3. sachin

    thanx thanx ..... ane wadinnam ithuru tika okkoma denna akkeeeeeeeeeeeee....

  4. Dads

    අඩේ මන් බලපු සුපිරිම කතාවක්. තැන්ක්ස් නංගි සබ් එකට...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) .. මේ series එක නම් සුපිරි

  7. indika75

    thanks..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx dr

  10. UDARA DAMITH

    den balanne

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  12. Udara Damith

    ea

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.