Watch Trailer

Fringe [S03 : E18] Sinhala Subtitles | ලේ නෑකම.. [සිංහල උපසිරසි සමඟ]

18 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විලියම් බෙල් ආත්ම චුම්බක හරහා ආයෙත් මේ ලෝකයට ආවා. ඇත්තටම ඒ විදියට ආවේ විලියම් බෙල්ගේ විඥානය විතරයි, එයාගෙ භෞතික ශරීරය මිය ගිහින් ඉවරයි. ඉතින් බෙල් වෙනුවෙන් ධාරකයා වුනේ ඔලිවියා. පීටර් නම් ඒකට ටිකක්වත් කැමති වුනේ නෑ. ඒ…

18 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්.

විලියම් බෙල් ආත්ම චුම්බක හරහා ආයෙත් මේ ලෝකයට ආවා. ඇත්තටම ඒ විදියට ආවේ විලියම් බෙල්ගේ විඥානය විතරයි, එයාගෙ භෞතික ශරීරය මිය ගිහින් ඉවරයි. ඉතින් බෙල් වෙනුවෙන් ධාරකයා වුනේ ඔලිවියා. පීටර් නම් ඒකට ටිකක්වත් කැමති වුනේ නෑ. ඒත් වෝල්ටර් නම් පුදුම සතුටකින් ඉන්නේ. ඔලිවියාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඇය විවේකි මානසික මට්ටමක ඉන්න බවක් තමා විලියම් බෙල් කිව්වේ.

පහුගිය කොටසෙන් දකින්න ඇති, මැරෙන්න ඕනෙ නමුත් මැරෙන්න බැරුව හිටපු කාන්තාවක් ගැන. කතාව වෙනදට වඩා බොහොම රසවත් වුනා කියලා හිතනවා, බෙල්ගෙයි, වෝල්ටර්ගෙයි පිස්සු කතා නිසා. අපි කතා කරන විශ්වයන් දෙක ගත්තම, එකක ඉන්න පුද්ගලයෙක්ට සමාන කෙනෙක් ඊට සමාන්තර විශ්වයේ ඉන්න බව අපි දන්නවා. ඉතින් නියෝජිත ලින්කන් ලී අපි දැක්කේ බොලිවියාගෙ ලෝකෙ ඉන්නවා විතරයි. හැබැයි පහුගිය කොටසින් දකින්න ඇති, ඔලිවියාගෙ ලෝකෙ නියෝජිත ලින්කන් ලී.

පහුගිය කොටස අවසාන වුනේ ඔලිවියාගෙ සිරුරේ ඉන්න බෙල් එකපාරට යටපත් වෙලා, නැවත ඔලිවියා මතු වුන සිද්ධියෙන්. ඒත් ඒ සැනින්ම ආයෙත් බෙල් මතු වුනා. පේන විදියට, බෙල් ඉක්මනින් වෙන ධාරකයෙක් හොයා නොගත්තොත්, ඔලිවියාට කරදරයක් වෙන්න පුලුවන් වගෙයි.

අද කොටස වෙන් වෙන්නේ බොලිවියා ගැන. අපි දන්නවා, දැන් බොලිවියා ගැබිනියක්. ඇයට ලැබෙන්න ඉන්න දරුවාගෙ තාත්තා පීටර්. ඉතින් ඒ ලෝකය බේරගන්න තියන තුරුම්පුව විදියට වෝල්ටනේට් දකින්නෙ මේ දරුවා.

ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,878 downloadsDownload Fringe-S03-E18.zip25 KB

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,878 downloadsDownload Subtitles25 KB

10 comments

  1. Anonymous

    Thank You.

  2. Bindusara Hasaranga

    akke sub Ekata Thanks Ane Akke Korean Drama Ekakata Sub Ekak Dennako Please
    (Flower Crew : Joseon Marriage Agency) Me Korean Drama Eka Ganath Puluwannam Salaka Balanna pleaseeee

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. indika75

    thanks..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx dr

  8. UDARA DAMITH

    20320320

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  10. Udara Damith

    thankssssss

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.