කලින් කොටස් දෙක මතක් කළොත් එර්වින් මරණ දඬුවම ලබන්න යන මොහොතෙත් ලොකු දෙයක් සංවිධානය කරලා තියෙනවා. ඒකට කමාන්ඩර් පික්සිස් වගේම මහාමාත්‍ය සැකරිත් සම්බන්ධ වෙලා තියෙනවා. පික්සිස් එර්වින්ට එකඟවෙන්නෙ රජය වැරදි තීරණය ගත්තොත් කැරැල්ලට සහය දෙනවා කියන තීරණේ මත. ඒ අස්සෙ සැකරි මේකට එකතු වෙන්නෙ එයාගෙ දීර්ඝ කාලීන…

කලින් කොටස් දෙක මතක් කළොත් එර්වින් මරණ දඬුවම ලබන්න යන මොහොතෙත් ලොකු දෙයක් සංවිධානය කරලා තියෙනවා. ඒකට කමාන්ඩර් පික්සිස් වගේම මහාමාත්‍ය සැකරිත් සම්බන්ධ වෙලා තියෙනවා. පික්සිස් එර්වින්ට එකඟවෙන්නෙ රජය වැරදි තීරණය ගත්තොත් කැරැල්ලට සහය දෙනවා කියන තීරණේ මත. ඒ අස්සෙ සැකරි මේකට එකතු වෙන්නෙ එයාගෙ දීර්ඝ කාලීන ප්‍රාර්ථනාවක් වුන බලයෙ ඉන්න මිනිස්සුන්ට වද දෙන්න. සැකරිගෙ වදහිංසා එසේ මෙසේ ඒවා නෙවෙයි. කොහොමහරි බොරු රජාව අයින් කරලා රටේ පාලනය හමුදාව අතට ගන්න පුළුවන් වෙනවා. ඔය අතරෙ එරන්වයි හිස්ටොරියවයි පැහැරගෙන ගියේ මොකටද කියලා දැන් දන්නවනෙ. රොඩ් රෙයිස් හදන්නෙ එරන්ගෙ ටයිටන් බලය නැවත එයාගෙ පවුලට අරගන්න. ලිවයි, මිකාසා ඇතුළු කණ්ඩායම ඒකට කීයටවත් ඉඩ දෙන්න හිතාගෙන නෑ. එයාලා එරන්ලා ඉන්න තැන අනුමාන කරලා එතනට යනවා. අද එයාල එරන්ව බේරගන්න දරණ උත්සහය බලාගන්න පුළුවන්. හැමදාම වගේ අනපේක්ෂිත දෙයක් අන්තිමට සිද්ධ වෙනවා. ඉතින් ආයෙත් සුපුරුදු ට්‍රැක් එකටම කථාව වැටෙන්නයි යන්නෙ. මෙච්චර කල් දේශපාලන සංග්‍රාමයක් රට ඇතුලෙ ගියත් ඒ ප්‍රශ්න විසඳුව නිසා ආපහු ටයිටන් ප්‍රශ්නෙට මොනාද කරන්නෙ කියලා ඉස්සරහට බලමු. එහෙනම් ඊළඟ කොටස් වලින් නැවත මුණගැහෙමු.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,939 downloadsDownload Attack-on-Titan-S3-Part1-E07-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
16 comments
viraj
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
chanu mikhail
thank u
Anonymous
Sub Ekata Thanks Sis..
Kevinv
Thanks a lot
Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hacker
e9-e10 ikmantama dhena
podda
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ උපසිරසි වලට ගොඩක් ස්තූතියි අක්කේ...
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ සබ් වලට ගොඩක් ස්තූතියි අක්කේ...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
බොහෝම ස්තුති උපසිරැසියට
Ashen Sanjula
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP07 & EP08 Sinhala Subtitles | දැවැන්ත විකෘතියා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/attack-on-titan-s3-4.jpg)



niyamy, digatama denna sis. jaya.