හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන පූර්ව කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා.…

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන පූර්ව කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් දෙක මිතුරු වුනා, එකට එක්වෙලා විශ්වයන්ගේ යහපත වෙනුවෙන් වැඩ කළා. ඔය අතරේ ඔලිවියා, වෝල්ටර් දෙන්නාට කෙනෙක් පේන්න ගත්තා. ඒ තමා පීටර්. ඉතින් ඔලිවියා, වෝල්ටර් පීටර්ව මුලින් අයින් කරලා දාන්න හැදුවා. ඒ ඉන්නෙ පීටර් කියලා නොදැන. නමුත් ඒකේ ප්‍රතිඵලය වුනේ පීටර්ගේ භෞතික ශරීරය පිටින් පීටර් ජීවමාන වීම. මේ කාල රාමුවේ කවුරුවත් පීටර් ව දැනන් හිටියේ නෑ. නමුත් මේ අතරේ කතාවට ආවා ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. එයාව දැන හිටපු කෙනා පීටර්. මොකද පීටර් ජීවත් වුන කාල රාමුවේ ඩේවිඩ් හිටියා. ඊටපස්සේ ඉත්තෑ මිනිස් ජීවියෙක් මතු වුනා. ඇයි මිනිස් මුහුණු මාරු කරන්නෝ.. ඔය අතරේ ඔලිවියාට එයාගේ මතකය අමතක වුනා, පීටර්ගේ මතකය ආවා. ඒ දෙන්නා ආයිත් ආදරේ කරන්න පටන් ගත්තා. අනිත් විශ්වයේ ලින්කන් අවාසනාවන්ත විදියට මැරුනා. ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ සැලැස්ම අනුමාන කරපු වෝල්ටර්ට ඒක නවත්තන්න ක්‍රමයක් හිතාගන්න බැරි වුනා. පීටර් කිව්වා විශ්වයන් දෙක යා කරන පාලම වහමු කියලා. ඒකෙන් ජෝන්ස්ගෙ සැලැස්ම අසාර්ථක වෙයි කියලා.
ඉතින් පහුගිය කොටසින් දකින්න ඇති ලින්කන් තෝරා ගත්තා බොලිවියාගේ විශ්වය එයාගේ ගෙදර කරගන්න.
දැන් හැමදේම හරි යයිද?
අවසාන කොටසෙන් හමුවෙමු. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,387 downloadsDownload Fringe-S04-E21.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
5 comments
sachintha
Anonymous
Thanks
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි