ආයුබෝවන්! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ පස්වැනි කතාංගය. ඉතිං පොඩ්ඩක් මතක් කර ගත්තොත් කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල, දැන් කෝර්ට්නි උත්සාහ කරන්නෙ තරුණ පිරිසක් සම්බන්ධ කරගෙන JSA එක නැවත පණ ගන්වන්න. ඒ අනුව ගිය සතියෙ ඇය වයිල්ඩ්කැට් සිය කණ්ඩායමට බඳවා ගත්ත. ඒ වෙන කවදාවත් නෙවෙයි යොලන්ඩා මොන්ටෙස්…

ආයුබෝවන්!
මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ පස්වැනි කතාංගය. ඉතිං පොඩ්ඩක් මතක් කර ගත්තොත් කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල, දැන් කෝර්ට්නි උත්සාහ කරන්නෙ තරුණ පිරිසක් සම්බන්ධ කරගෙන JSA එක නැවත පණ ගන්වන්න. ඒ අනුව ගිය සතියෙ ඇය වයිල්ඩ්කැට් සිය කණ්ඩායමට බඳවා ගත්ත. ඒ වෙන කවදාවත් නෙවෙයි යොලන්ඩා මොන්ටෙස්. යොලන්ඩා මේකට ඇත්තටම උපන් හපන්කමක් දක්වනව වගේ තමයි පෙනුණෙ. දෙන්න එක්ක බ්‍රේන්වේව් බලන්න එන IJA එකේ සාමාජිකයන් අඳුන ගන්න ඉස්පිරිතාලෙට පැන්න මතක ඇතිනේ. එතනට ප්‍රින්සිපල් බෝව්න් ඇවිල්ල විකාර වයලීන් පාට් එකක් වාදනය කලට යන්න ගියා. ඒ වගේම හෙන්රි ඉන්නෙ සෑහෙන දුකින් නිසා දරුණු විදියට වයිල්ඩ්කැට්ගෙ ප්‍රහාරයට ලක් වෙන්න ගිහින් යන්තමට බේරුණා. ඉතිං ඒ විදියට වැඩේ වෙනකොට බෙත් චැපල් දකිනව ස්ටාර්ගර්ල් විදියට කෝර්ට්නි යෂ්ටිය උඩ නැගල පියාඹන හැටි, ඒ වගේම ඇය යොලන්ඩාගෙ නම කියල කතා කරන හැටිත් ඇයට ඇහෙනව. ඒ වගේම අපි දැක්ක IJA එකෙන් මොකක්හරි ලොකු දෙයක් හදන්න සැලසුම් කරන විදිය ගැනත්.
ඉතිං අද කතාංගය ටිකක් වෙන කතාංග වලට වඩා උද්වේගකරයි කියල දැනෙයි. ඒකට හේතුව අද අලුතෙන් බඳවාගැනීම් දෙකක් වෙන නිසා. ඒ අවර්මෑන් සහ ඩොක්ටර් මිඩ්නයිට්. මේ දෙන්නගෙන් අවර්මෑන් සතු ශක්තිය තියෙන්නෙ ඔහුගේ DNA තුළ අන්තර්ගත වෙලා. හරියට කෝර්ට්නි ලඟඳි විතරක් යෂ්ටිය වැඩ කරනව වගේ අවර්මෑන් ලඟ විතරයි ඔහුගේ කාල මානය වැඩ කරන්නෙ. ඩොක්ටර් මිඩ්නයිට් වෙනස් දෙයක්. ඔහු ඇත්තටම කෘතීම බුද්ධියක්. හැබැයි කතාව ඇතුළෙ ඩොක්ටර් මිඩ්නයිට් කියන්නෙ හරියට පොතේ ගුරා වගේ කෙනෙක්. ඔහු සතු දැනුම සහ ඔහුගේ විශ්ලේෂණය හැකියාව ඉදිරියේදි සෑහෙන ප්‍රයෝජනවත් වේවි. ඉතිං මේ අලුත් බඳවාගැනීම් දෙක ලැබෙන්නෙ කාටද? මේ අතරෙ හෙන්රි කින්ග් ජූනියර් තුළ යම් වෙනසක් හට ගන්නව. ඒ වගේම අයුක්තියේ සමාජයේ ෆිඩ්ලර් කියන දුෂ්ට චරිතය කවුද කියලත් අපිට දැකගන්න පුළුවන්. එතකොට ග්‍රීන් ලැන්ටන් එක සහ තන්ඩබෝල්ඩ් එක ගැන අපි තාම දන්නෙ නෑ. ඒ දෙකේ හැකියාවන් හෝ අයිතිකරුවන් කවුද කියන එක තාම අබිරහසක්. ඉතිං එහෙනම් ඊලඟ කතාංගය ආවම හමුවෙමු. ජයවේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,273 downloadsDownload Stargirl-2020-S01-E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
37 comments
Anonymous
Nuwandika Dilshan
Thanks broh
ash
tnx
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sandarusiru
බොහොම ස්තූතියි
Anonymous
episode 6 sub hodatama parakkui :/
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa..........!!!!!!!!!!!!!!Sandaru Nimsara
බොහොම ස්තූතියි සහෝ❤
desh_2001
thanks for the sub bro
legends of tomorrow S05 E15 ekata sub denne nadda bro?Uvindu
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
Lenix
Supergirl season 5 sub denna bro
Ayesh
උපසිරසියට ස්තුතියි
Duhara
උපසිරසට ස්තූති....
castlevania Season 3 ekata sub denna bro.....උදයංග සම්පත් හතරසිංහ
ඒක ලඟදි දෙනව.
kvm
macho epi 6 ta sub denne nadda
Vanuja Dinsara
අම්මො අදනම් කලින්ම දීලා
Malaka prasad
Thanq machan sub ekata ❤❤❤
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
6 වෙනි එපියටත් ඕන ඉක්මනින්
Anonymous
Thanks
baiscopedownloadbrp
උදයංග සහෝ සුපර්ගර්ල් සීසන් 6 ඉදලා සබ් එක දෙන්න සීසන් 5 නම් මම ඉංග්‍රීසි සබ්ටයිට්ල් දාල තමයි බැලුවේ . ස්ටාර්ගර්ල් සබ් එකට නම් ගොඩක් ස්තූතියි ඒ වගේම අර ඉල්ලීම ගැන ටිකක් හිතන්න
Anonymous
Epi 6 one
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
බුදු සරණයි
ජය වේවාchinthaka.max4
thanx machan
Sameera Jayadarshana
Episode 6 sub eka one..
Anonymous
Episode 6 kawada danne
Anonymous
6 වෙනි එඑපියටත් දබ් එක කරපංකෝ ඉක්මනින්
TD
Episode 6 eke sub eka one.........
Anonymous
6 oooooone
IsuruHikka
E6 sub dennakow
Anonymous
කෝ බං 6 වෙනි එපියට සබ් එක
Chama
Episode 6 oni ikamanata
Anonymous
බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
lakshan
thanks ...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanx bro!.Supergirl ekata sub one!!!