Watch Trailer

Fringe [S05 : E02] Sinhala Subtitles | සැලැස්මට ඉගියක් [සිංහල උපසිරසි සමඟ]

2036 වසර වෙද්දී පීටර්ලා, ඔලිවියාලා පතපු සුන්දර ලෝකය විනාශ මුඛයට යමින් තිබුනා. ඒ නිරීක්ෂකයන් ලෝකය යටත් කරගෙන හිටපු නිසා. මේ නිරීක්ෂකයන් කලින් වගේ මිනිස්සුන්ගෙන් වසන් වෙලා වැඩ කරපු අය නෙවෙයි, කෙලින්ම තමන්ගේ ආධිපත්‍ය පෙන්නපු පිරිසක් බවට පත් වුනා. මේ වෙද්දි අපට සුපුරුදු ෆ්‍රින්ජ් කණ්ඩායම ඇම්බර්ගත වෙලා…

2036 වසර වෙද්දී පීටර්ලා, ඔලිවියාලා පතපු සුන්දර ලෝකය විනාශ මුඛයට යමින් තිබුනා. ඒ නිරීක්ෂකයන් ලෝකය යටත් කරගෙන හිටපු නිසා. මේ නිරීක්ෂකයන් කලින් වගේ මිනිස්සුන්ගෙන් වසන් වෙලා වැඩ කරපු අය නෙවෙයි, කෙලින්ම තමන්ගේ ආධිපත්‍ය පෙන්නපු පිරිසක් බවට පත් වුනා. මේ වෙද්දි අපට සුපුරුදු ෆ්‍රින්ජ් කණ්ඩායම ඇම්බර්ගත වෙලා හිටියේ. නමුත් වෝල්ටර්, පීටර්, ඔලිවියා, ඇස්ට්‍රිඩ්, බෙල් මේ හැමෝම අතුරුදහන් වුන අය විදියට ලෝකයා ඉදිරියේ ඉතිහාසයේ ලියවෙලා තිබුනා. ඔය අතරේ ඒ අතුරුදහන් වීම ගැන හොයපු කෙනෙක් හිටියා. ඒ තමයි පීටර්-ඔලිවියා දෙන්නගේ දුව, හෙන්රියාටා. ඇය නිරීක්ෂකයන්ට වැඩ කරන ෆ්‍රින්ජ් නියෝජිතයෙක් විදියට ඉඳන්, ඔවුන් පරදවන්න වැඩ කරගෙන ගියා. ඒ සැලසුම් වල ප්‍රතිඵලයක් විදියට ඇයට අතුරුදහන් වුන ෆ්‍රින්ජ් කණ්ඩායම හොයාගන්න පුලුවන් වුනා. නමුත් ඔලිවියා එතන හිටියේ නෑ. වෝල්ටර් කියපු විදියට නිරීක්ෂකයෝ ලොකය යටත් කරගන්න එද්දි සැප්තැම්බර්, වෝල්ටර් එක්ක හවුල් වෙලා සැලැස්මක් හදලා, ඒ සැලැස්ම නිරීක්ෂකයොන්ගේ හිත් කියවීමෙ හැකියාවෙන් නිරාවරණය වෙන එක වලක්වන්න, ඒ සැලැසුම වෝල්ටර්ගේ මනසේ පටලවලා. මේ පැටලුම ලිහන උපකරණය ඔලිවියා මාර්ගෙන් ඔවුන් සොයා ගත්තා. නමුත් ඒ වෙද්දි නිරීක්ෂකයොන්ට අහු වුන වෝල්ටර්ගේ මතකය අහිමි වෙලා ගිහින් තිබුනා. මේ වෙද්දි ෆ්‍රින්ජ් කණ්ඩායම බලාපොරොත්තු සුන් කරන් ඉන්නේ.

අද එතැන් සිට..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,300 downloadsDownload Fringe-S05-E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,300 downloadsDownload Subtitles22 KB

9 comments

  1. launister

    thanks

  2. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. indika75

    thanks..

  5. Anonymous

    thank you

  6. Anonymous

    thank for sub
    umbrella acadamy season 2 ekatath sub dennako

  7. aruna

    thank you

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!