පෙර කොටසින් ඩොරති එක්ක සමාදාන වෙන්න කියලා හිතාගෙන මිරෑන්ඩා පෑන්කේක් හදලා තිබුණු වෙලාවක මේ අයට ලෑලි පෙට්ටියක් ලැබෙනවා. අරින්න එපා කියද්දීත් මේක ඇරලා බලපු නිසා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩාගෙ නහයට රෝස පාට දුමක් යනවා. මේකෙන් මේ අයට හුගක් නරක අදහස් හිත්වල ඇතිවෙනවා. හැබැයි මේකෙන් මිරෑන්ඩාට ඒ හැටි බලපෑම…

පෙර කොටසින්
ඩොරති එක්ක සමාදාන වෙන්න කියලා හිතාගෙන මිරෑන්ඩා පෑන්කේක් හදලා තිබුණු වෙලාවක මේ අයට ලෑලි පෙට්ටියක් ලැබෙනවා. අරින්න එපා කියද්දීත් මේක ඇරලා බලපු නිසා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩාගෙ නහයට රෝස පාට දුමක් යනවා. මේකෙන් මේ අයට හුගක් නරක අදහස් හිත්වල ඇතිවෙනවා. හැබැයි මේකෙන් මිරෑන්ඩාට ඒ හැටි බලපෑමක් වුනෙ නැහැ. මේ අයට ආව නරක අදහස් එක්ක, නරක දෙයක් කරන්න යද්දීම විලෝග්බි ඇවිල්ලා ස්කෑන්ට්ලා ගැන හැමදේම පැහැදිලි කරලා දීලා අමතර දේවල් දැනගන්න ටේප් එකක් බලන්නයි එයා ගියා ස්කෑන්ට්ලාගෙ රැජිණ මරන්න. ස්කෑන්ට්ලා ගැන අර ටේප් එකෙන් ලබා දුන්නු හැදින්වීම හොදටම ප්‍රමාණවත්.
විලෝග්බිට උදව් කරන්න කියලා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩා තුන්දෙනා චිත්‍රෙ ඇතුලට යනවා. එතනදී මේ අයට බියර්ඩ් හන්ටර්ව මුණගැහෙනවා. එයා කියපු විදිහට නම් මිස්ටර් නොබොඩි ඒක ඇතුලෙ නැත්තෙ මිස්ටර් නොබොඩිට අලුත් ඇනිමේෂන් එකක හඩකවන්න ලැබිලා කියලයි කියන්නෙ. පස්සෙ ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩා හතරදෙනාව ස්කෑන්ට්ලට අහුවෙලා එයාලගෙ රැජිණ ලගට අරං යනවා. එතනදී මිරෑන්ඩා පුද්ගලතා වෙනස් කරලා රැජිණවයි ස්කෑන්ට්ලා ටිකයි මරලා ඒකෙන් එලියට එනවා.
මිරෑන්ඩා කරපු දේ සැමරීමක් අන්ඩර්ග්‍රවුන්ඩ් ඇතුලෙදි කරද්දී ජේන්ට ප්‍රීටි පොලීගෙන් දැනගන්න ලැබෙනවා ස්කාර්ලට් හාර්ලට් ගැන ආරංචියක් නැහැ කියලා. මේ ගැන හොයන්න ජේන් ස්කාර්ලට්ගෙ ස්ටේෂන් එක වහලා දාලා තියෙනවා දකින්න ලැබුනා. රීටා එයාගෙ චරිතෙ පුහුණු වෙන්න මී මැස්සන් බලාගන්න කෙනා ලගට ගියා. එතනට ගිය රීටාට දකින්න ලැබෙනවා මී මැස්සන් බලාගන්න කෙනා එයාගෙ දුවගෙ අතේ ඉස්කෝලෙ ටීචර් කෙනෙකුට අල්ලස් දීමක් විදිහට මී පැණි වගයක් යවනවා. මේ දේ දැකපු රීටාව අපහසුතාවයට පත් වෙනවා එයා උදේ දැකපු හීනයත් එක්ක. මේ අතරේ අහසින් කඩාගෙන වැටුණු ක්ලිෆ් ආපහු එයාගෙ ගෙදරට පයින්ම ආවා නයිල්ව හොයාගෙන මරන්න හිතාගෙන. මේ අතරේ එයාලා ඉන්න තැනට ක්ලිෆ්ගෙ දුව ඇවිල්ලා හිටියා නයිල්ස් ෆ්ලිෆ්ව කෑලි වලට කඩලා හදපු ටේප් එකත් අරගෙනම. මේ අතරේ නයිල්ස් විලෝග්බිට එන්න කියනවා තව දවසක් ඇතුලත එයාට ඩොරතිව බාර කරනවා කියන්න.
අද කොටසින්
අද කොටසේදී ඔයාලට නයිල්ස් සහ ඩොරති ගමනක් යනවා දකින්න ලැබෙනවා. ඒ ගමන සිද්ධ කරන්නේ ඩොරතිගෙන් අවසන් වරට සමුගන්න. ඒ වගේම ජේන් අද යනවා තව අභිරහසක් විසඳන්න. ඒ වගේම රීටා සහ සයිබෝර්ග් දෙන්නත් එක්තරා ගමනක යෙදෙනවා. ක්ඉලිෆ්ති එයාගේ දුව එක්න්කල සතුටෙන් කාලයක් ගෙවනවා මොකද එයාට කාලෙකින් තමයි දුවව මුණ ගැහෙන්නේ. මේ සියල්ල බලන්න මෙතැන් පටන් මම ඔයාලට ඉඩ දෙන්නම්.
එහෙනම් ඉතිං බලලම ඉන්න මොකද වෙන්නෙ කියලා. ගිහින් එන්නම් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,491 downloadsDownload Doom-Patrol-S02E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #හසන්ත වික්‍රමරත්න
8 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
හසන්ත අයියේ Agent of shield සබ් ලැබුනේ නෑනේ...
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Kashmitha
episode 9 kooooooooooooooooo.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි… සබ් එකට තැන්ක්ස්….
Umbrella Academy Season 2, The Protecter Season 4 වලටත් සබ් අරන් එමු...