Watch Trailer

Fringe [S05 : E03] Sinhala Subtitles | මිතුරන් අතරේ.. [සිංහල උපසිරසි සමඟ]

සැලැස්ම මොකක්ද කියලා මතක් කරගන්න බැරුව ඉද්දි ඔලිවියා, වෝල්ටර්ගෙන් ඇහුවා මේ සැලැස්ම වෝල්ටර් කොහේ හරි ලියලාද දන්නෙ නෑ කියලා. ඒක හොයන්න හාවර්ඩ් වල වෝල්ටර්ගෙ පර්‍යේෂණාගාරෙට ගිය ෆ්‍රින්ජ් කණ්ඩායම දැක්කෙ ඇම්බර්ගත කරපු වෝල්ටර්ගෙ පර්‍යේෂණාගාරෙ කොටසක්. ඒ අතරේ වීඩියෝ කැමරාවක් තිබුනා. එතනදි වෝල්ටර් අනුමාන කළා…

සැලැස්ම මොකක්ද කියලා මතක් කරගන්න බැරුව ඉද්දි ඔලිවියා, වෝල්ටර්ගෙන් ඇහුවා මේ සැලැස්ම වෝල්ටර් කොහේ හරි ලියලාද දන්නෙ නෑ කියලා. ඒක හොයන්න හාවර්ඩ් වල වෝල්ටර්ගෙ පර්‍යේෂණාගාරෙට ගිය ෆ්‍රින්ජ් කණ්ඩායම දැක්කෙ ඇම්බර්ගත කරපු වෝල්ටර්ගෙ පර්‍යේෂණාගාරෙ කොටසක්. ඒ අතරේ වීඩියෝ කැමරාවක් තිබුනා. එතනදි වෝල්ටර් අනුමාන කළා, සැලැස්ම වීඩියෝගත කරන්න ඇති කියලා. ඒ අතරේ රාජ පාක්ෂිකයෙක් එතනට කඩා පැන්නා. ඔහුව අල්ල ගෙන විස්තර දැනගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට පුලුවන් වුනා. එතනදි සයිමන්ගේ හිස විතරක් පර්‍යේෂණාගාරෙක තියනවා එටා දැක්කා. කොහොමහරි මුල්ම වීඩියෝ පටය බලන්න ෆ්‍රින්ජ් කණ්ඩායම සමත් වුනා. වෝල්ටර් කියලා තියන විදියට වීඩියෝ පට කීපයක් තියනවා. ඒවා අනුගමනය කරාම, සැලැස්ම පැහැදිලි වෙනවා. ඉතින් සැලැස්ම ක්‍රියාත්මක කරන්න මුල් අඩිය මොකක් වෙයිද?

මිනිස් වර්ගයාගෙම ඉරණම දැන් ෆ්‍රින්ජ් කණ්ඩායම අතේ තියෙන්නෙ.. ඔවුන් සාර්ථක වෙයිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,256 downloadsDownload Fringe-S05-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,256 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Anonymous

    Thank you.

  2. aruna

    thank you

  3. indika75

    thanks..

  4. Anonymous

    Thanks
    Thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!