පොරොන්දු වුන විදියටම අවසාන කතා සමය අරගෙනයි ආවේ. මේ කතා සමය කොටස් 13 කින් සමන්විත කෙටි කතා සමයක්. ඉතින් පසුගිය කතා සමය ගැන ටිකක් මතක් කරන්නම්. පීටර්ව කාල රාමුවෙන් මකා දාන්න සැප්තැම්බර් කටයුතු කරා. ඒත් පීටර්ට ආදරේ කරපු අය පීටර්ට අමතක වෙන්න දුන්නෙ නෑ, මේ නිසා ඡායාවක් වගේ ඔලිවියාගෙත්, වෝල්ටර්ගෙත් හිතේ…

පොරොන්දු වුන විදියටම අවසාන කතා සමය අරගෙනයි ආවේ. මේ කතා සමය කොටස් 13 කින් සමන්විත කෙටි කතා සමයක්. ඉතින් පසුගිය කතා සමය ගැන ටිකක් මතක් කරන්නම්.
පීටර්ව කාල රාමුවෙන් මකා දාන්න සැප්තැම්බර් කටයුතු කරා. ඒත් පීටර්ට ආදරේ කරපු අය පීටර්ට අමතක වෙන්න දුන්නෙ නෑ, මේ නිසා ඡායාවක් වගේ ඔලිවියාගෙත්, වෝල්ටර්ගෙත් හිතේ හොල්මන් කළ පීටර් භෞතික ශරීරය පිටින්ම කාල රාමුවේ මතු වුනා. මුලදි පීටර් ගැන කාටවත් කිසිම මතකයක් තිබුනෙ නෑ. නමුත් පහුවෙද්දී ඔලිවියාට, පීටර් ගැන සේරම මතක් වුනා. මේ අතරතුරේ විශ්වයන් දෙක මිතුරු වෙලා පාලම ඔස්සේ අනෙක් විශ්වය සුවපත් වෙමින් තිබුනේ. ෆ්‍රින්ජ් කණ්ඩායමට ලින්කන්ගේ එකතු වීම සිදු වෙන්නේ ඔහුගේ හවුල්කාරයාගෙ වියෝව නිසා. මිනිස් මුහුණු මාරු කරන්නෝ මුලින්ම කතාබහට ආවේ එතනින්. ඊටපස්සේ සිදු වුන දේවල් එක්ක පීටර් හඳුනා ගත්තා, ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ව. හැමෝම මුලින් හිතුවේ විශ්වයන් දෙක ගැටෙන්න සලස්සලා තුන්වැනි විශ්වයන් නිර්මාණය කරන සැලැස්ම ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ කියලා. නමුත් අවසානේ වෝල්ටර්ට තේරුම් ගියා මේ තරම් විචක්ෂණශීලී සැලැස්මක් ගොඩ නගන්න පුලුවන් විලියම් බෙල්ට විතරක් බව. වෝල්ටර්, බෙල් ව හොයා ගත්‍තා. එතනදි විශ්වයන් විනාශ කරන බල ප්‍රබවය ඔලිවියා බව දැන ගත්තා. ඒ අනුව වෝල්ටර් ඔලිවියාට වෙඩි තිබ්බා. නමුත් ඇගේ මොළය කෝටෙක්සිෆාන් වලින් සංතෘප්ත ව තිබුන නිසා ඇගේ පටක පුනර්වර්ධනය වුනා, ජීවිතය බේරුනා. අවසානේ දකින්න ඇති සැප්තැම්බර් වෝල්ටර්ට අනතුරු අඟවපු හැටි. “ඔවුන් එනවා..!”
ඉතින් නීරීක්ෂකයන් ලෝකෙ යටත් කරගත්ත කොටසක් බැලුවා මතක ඇති පසුගිය කතා සමයේ. ඒ හා බැඳිලා තමයි මේ කතා සමය පටන් ගන්නේ. දෙවනො කොටසින් හමුවෙමු. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,692 downloadsDownload Fringe-S05-E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
12 comments
Gathsara Umesh
Rashmika
thanx man meka balanna inne okkoma dila iwara unama :)
indika75
thanks..
Anonymous
thanks
launister
denakan balan hitiye thankz
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
udaraudara
niyamai thanks .
The Expanse seres ekath sub dennako please godak asawen inne eka balanna denawada THE EXPANSE SUBAmila
බොහොම ස්තුති
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Advertisement


මෙක දෙනකල් ඉදියෙ අක්කෙ...
බොහොම ස්තුතියි..ඉලග කොටසින් ඉක්මනටම හමුවෙමු..ස්තුතිවන්ත වෙනව හදවතින්ම අක්කට..