Watch Trailer

Fringe [S05 : E04] Sinhala Subtitles | එටා! [සිංහල උපසිරසි සමඟ]

ෆ්‍රින්ජ් කණ්ඩායමට අලුත් මිතුරන් පිරිසක් මුණ ගැහුනා. ඔවුන් මිනිස් වර්ගයාගේ ඉතිහාසය සටහන් කරමින් සිටි ජන කොට්ටාශයක් විදියටයි අපි හඳුන ගත්තෙ. එතනදි ඩොන්ල්ඩ් කියලා කෙනෙක් මීට අවුරුදු 21 කට කලින් ඔවුන්ගේ ගමට ආව බවත්, ලෝහ වගයක් බැලූ බවත්, ඊට පස්සේ නිරීක්ෂකයෝ ඔහුව අල්ල ගත්ත බවත් ඉතිහාසයෙ සටහන් වෙලා තිබුන…

ෆ්‍රින්ජ් කණ්ඩායමට අලුත් මිතුරන් පිරිසක් මුණ ගැහුනා. ඔවුන් මිනිස් වර්ගයාගේ ඉතිහාසය සටහන් කරමින් සිටි ජන කොට්ටාශයක් විදියටයි අපි හඳුන ගත්තෙ. එතනදි ඩොන්ල්ඩ් කියලා කෙනෙක් මීට අවුරුදු 21 කට කලින් ඔවුන්ගේ ගමට ආව බවත්, ලෝහ වගයක් බැලූ බවත්, ඊට පස්සේ නිරීක්ෂකයෝ ඔහුව අල්ල ගත්ත බවත් ඉතිහාසයෙ සටහන් වෙලා තිබුනා. ඉතින් වෝල්ටර්ගේ වීඩියෝ පට වලින් කියවුනා අධි ශක්ති පාෂාණ ප්‍රබවයක් ගැන. මෙන්න මේ පාෂාණය තිබුනෙ මේ ඉතිහාසය ලියපු ගමේ පතලක. ඒත් ඒ පතලෙ භයානක වාතජන්‍ය විඛාදකයක් තිබුනා. අවසානේ ඒ පාෂාණය ෆ්‍රින්ජ් කණ්ඩායමට ලබා දීලා මෙතෙක් කල් ඉතිහාසය ලියමින් හිටි එඩ්වින් ඉතිහාසයේ ලියවුනා. සැලැස්මේ මීලඟ අදියරය මොකක් වෙයිද? නිදහසේ නාමයෙන්මේ වෙද්දි සයිමන්, එඩ්වින් දෙන්නම ජීවිත පරිත්‍යාග කරලා ඉවරයි. ඒ ජීවිත පූජා කරන ලැයිස්තුවට ඉස්සරහට තව කට්ටිය එකතු වෙයි වගේ.

ඊලග කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,283 downloadsDownload Fringe-S05-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,283 downloadsDownload Subtitles20 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  3. indika75

    thanks..

  4. Anonymous

    Sub danna parakkuine

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!