Watch Trailer

Fringe [S05 : E05] Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීමක් [සිංහල උපසිරසි සමඟ]

නිරීක්ෂකයො පරද්දන්න කැරලිකාරයො සංවිධානගත වෙද්දි එටාත් ඒකෙ කොටස්කාරයෙක් වෙලා හිටියා. එටා වගේම එයාගෙ ජෞෂ්ඨයා වුන සයිමනුත්. සයිමන් තමන්ගේ ජීවිතේ දීලා ෆ්‍රින්ජ් කණ්ඩායම බේර ගත්තා. මොකද තමන්ගෙ ජීවිතේට වඩා වටින්නෙ මුලු මිනිස් වර්ගයාගෙම ඉරණම නිසා. ඒ ඉරණම තියෙන්නෙ ෆ්‍රින්ජ් කණ්ඩායම අතේ. වෝල්ටර්ගෙ වීඩියෝ පට…

නිරීක්ෂකයො පරද්දන්න කැරලිකාරයො සංවිධානගත වෙද්දි එටාත් ඒකෙ කොටස්කාරයෙක් වෙලා හිටියා. එටා වගේම එයාගෙ ජෞෂ්ඨයා වුන සයිමනුත්. සයිමන් තමන්ගේ ජීවිතේ දීලා ෆ්‍රින්ජ් කණ්ඩායම බේර ගත්තා. මොකද තමන්ගෙ ජීවිතේට වඩා වටින්නෙ මුලු මිනිස් වර්ගයාගෙම ඉරණම නිසා. ඒ ඉරණම තියෙන්නෙ ෆ්‍රින්ජ් කණ්ඩායම අතේ. වෝල්ටර්ගෙ වීඩියෝ පට වලින් නිරීක්ෂකයෝ පරදන සැලැස්මක් ගැන ඉඟි ලැබුනා. නමුත් වෝල්ටර්ගෙ මතකය නැති වීම නිසා ඒ සැලැස්ම අපැහැදිලි වුනා. දැන් වීඩියෝ පට හරහා සැලැස්ම හෙළි කරගනිමිනුයි ඉන්නෙ. ඔය අතරේ ඔයාලා දකින්න ඇති බ්‍රොයිල්ස්නුත් කැරලිකාරයන්ගෙ කෙනෙක් බව. ෆ්‍රින්ජ් කණ්ඩායම දැකපු බ්‍රොයිල්ස්ට සතුට ඉහවහා ගියා. නමුත් එතනින් පස්සෙ ඇති වුන සටනෙදි අවාසනාවකට වගේ එටාගෙ ජීවිතේ නැති වුනා. පීටර්, ඔලිවියා දෙන්නට එකපාරකුත් එටාව නැති වුනා. දැන් ආයි පාරක්.. මේ වතාවේ නම් පීටර් නිකන් ඉන්නෙකක් නෑ, මතකයිනෙ එටාට මාලෙ ගෙනත් දෙන්න තකහනියක්ම ගිය හැටි. ඒ ආදරේ නිසා අනිවාර්යයෙන් පලිගැනීමක් වෙයි.

ඊලග කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,310 downloadsDownload Fringe-S05-E05.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,310 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Anonymous

    Thanks akke ❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    dawas dekak balan hitiya meka denakan

  4. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් කරමු....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.