ඔන්න එහෙනම් සෑහෙන පරක්කුවකට පස්සෙ ආයෙම ශීල්ඩ් අවසන් කතා සමයෙ 5 වෙනි එපිය අරගෙන ආවා. අද ඉතිං මම ලොකුවට කතාව කියන්න යන්නෙ නැහැ දැන් සෑහෙන්න පමාවෙලා වගේම බොහෝ පිරිසක් මේ වෙනකොට මේ කොටස බලලා ඉවරත් ඇති නිසා. කොහොම වුනත් ශීල්ඩ් නියෝජිතයො ටික පසුගිය කතාංගයෙදි දකින්න ඇති කාල රාමුවෙ ලොකු රැල්ලක් ඇති කරනවා න…

ඔන්න එහෙනම් සෑහෙන පරක්කුවකට පස්සෙ ආයෙම ශීල්ඩ් අවසන් කතා සමයෙ 5 වෙනි එපිය අරගෙන ආවා. අද ඉතිං මම ලොකුවට කතාව කියන්න යන්නෙ නැහැ දැන් සෑහෙන්න පමාවෙලා වගේම බොහෝ පිරිසක් මේ වෙනකොට මේ කොටස බලලා ඉවරත් ඇති නිසා. කොහොම වුනත් ශීල්ඩ් නියෝජිතයො ටික පසුගිය කතාංගයෙදි දකින්න ඇති කාල රාමුවෙ ලොකු රැල්ලක් ඇති කරනවා නියෝජිත සූසව මරණයෙන් ගලවගෙන. හැබැයි මේක කාලයට හොරා කාලය වෙනස් කිරීමක් නිසා ඒකෙන් දැනට ලොකු අවුලක් වුනේ නැහැ වගේ තමා පේන්නෙ. මොකද සූසා ජීවත් වුනත් සෙෆර් එකේ ඉන්න අයට හැර මුළු ලෝකෙටම සූසා මිය ගිය කෙනෙක් වෙන නිසා. හැබැයි අන්තිමට දකින්න ඇති ක්‍රොනිකෝම්ලත් මැලික් ගාව ගිහින් නතර වෙනවා. කෝල්සන් ක්‍රොනිකෝම්ලගෙ යෝජනාව පිලිනොගෙන කරේ ලොකු වරදක්ද කියලාත් එක අතකට හිතෙයි පස්වෙනි කොටස බැලුවම. එහෙනම් පස්වෙනි එපිය බලලා මොකද වෙන්නෙ කියලා දැනගන්නකො.
ශීල්ඩ් මෙච්චර පරක්කු වුනාට ඇත්තටම කණගාටුයි. සයිට් එකේ කොපියක් ආව ගමන් හැකි ඉක්මනින්ම උපසිරැසි දුන්න ශීල්ඩ් කතා මාලාව මෙච්චර පමා වුන එකම අවස්ථාව මම හිතන්නෙ. කමෙන්ට් වල දැක්කා වෙන කාව හරි දම්මලා හරි කරවන්න කියලා තියනවා. ඒත් ගොඩක් අය මේ ටිකේ කාර්‍යබහුලයි වගේම මේකෙ සබ් කරන්න අකමැතියි. එහෙනම් පුළුවන් හැටියට ඉතුරු ටිකත් අරගෙන එන්නම්.
ජය!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,781 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
Gihan
Maleesha
ඔව් ලහිරු ශීල්ඩ් කරන්න ගත්ත කාලේ ඉදලාම මතකයි කිසිම විදියකට ලේට් වෙලා නෑ සබ... සුපිරියටම සබ කරනවා.. පට්ට අමාරු සබක් මේක කරන්න.. ගොඩක් කල් ගියත් ඉවසීමෙන් හිටියා සිංහල සබ එනකල්ම.. තව වැඩි එපි ගානකුත් නෑනේ එන්ඩින් එකත් ලගයි නේ.. කොහොමහරි ලහිරුගේ මේ මහන්සියට තෑන්ක්ස්.. අනේ මන්දා මේ සිරීස් එක සුපිරිම සුපිරි වුනත් සෑහෙන්න අන්ඩර් රෙටඩ්.. අපරාදෙ..ලංකාවෙත් ලොකු ෆෑන්.බේස් එකක් මේකට නෑ... ඒත් mcu වල පට්ට පතුරුම සිරීස් එක මේක..
Maleesha
තෑන්ක්ස් ලහිරු
Sahan Sulakkhana Subasinghe
sub ekata thanks saho, oyaata puluwan welaawak danna saho , api balaagena innawa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අශාන් ලහිරු
සබ් එනකං කතාටික Download කරලා බලන් ඉන්නවා, සබ් දෙන එක නතරකරන්න එපා කීයට හරි දෙන්න, බොහොම ස්තුතියි
Anonymous
parakku wela hari dunna ekata sthuthii saho.....
10 weni episode ekath Download karala thiyenne...
anith tikath ikmanatama genna saho....Anonymous
එල එල නියමයි ස්තූතියි....
Rasindu Perera
අම්මෝ.. නියමයි... සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් ඉදලා ඉදලා බැලුවා....
දිගටම සබ් එක දෙමු....Dewadithya
Thanks for sub!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
thanks bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
udith
thanx macho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Naveen Rangana
Sub ekt thanks mchn. Sub 1 enakm hitiye blnna. Digatama krn ymu. Jayawewa.............!!!!!!!!!!!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
supiri mcn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
lakshan
thanks .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata Thanks Saho.
Anith epai wla sub tikath ikmnata gemu.
Jaya wewa