Watch Trailer

Fringe [S05 : E08] Sinhala Subtitles | ඔලිවියාගෙ හපන්කම් [සිංහල උපසිරසි සමඟ]

නිරීක්ෂකයොන්ගෙ උපකරණෙ ඔලුවට ඇතුල් කරගත්ත පීටර් නිරීක්ෂකයෙක්ගෙ ලක්ෂණ පෙන්නන්න පටන් ගත්තා. නිරීක්ෂකයො වගේ අනාගතය පුරෝකථනය කරා. එහෙම කරලා වින්ඩ්මාක්ගෙ ඉහළම නිලධාරීන් කීප දෙනෙක් මරලා දැම්මා. ඒ අතරෙ වීඩියෝ පට ඔස්සෙ ගිය වෝල්ටර් ඇතුලු කට්ටිය හොයාගත්තා සිලින්ඩර දෙකක්. මේ සිලින්ඩර පාවිච්චි කරන්නෙ කාල, අවකාශ…

නිරීක්ෂකයොන්ගෙ උපකරණෙ ඔලුවට ඇතුල් කරගත්ත පීටර් නිරීක්ෂකයෙක්ගෙ ලක්ෂණ පෙන්නන්න පටන් ගත්තා. නිරීක්ෂකයො වගේ අනාගතය පුරෝකථනය කරා. එහෙම කරලා වින්ඩ්මාක්ගෙ ඉහළම නිලධාරීන් කීප දෙනෙක් මරලා දැම්මා. ඒ අතරෙ වීඩියෝ පට ඔස්සෙ ගිය වෝල්ටර් ඇතුලු කට්ටිය හොයාගත්තා සිලින්ඩර දෙකක්. මේ සිලින්ඩර පාවිච්චි කරන්නෙ කාල, අවකාශයේ නිරීක්ෂකයොන්ට පහන් කණු වලින් වෙනවා වගෙ ස්ථාන හදුන ගන්නලු. එතනදි නීනා එක්ක ඇති වුන කතාබහෙන් වෝල්ටර් තීරණේකට ආවා එයාගෙ මොළේ බද්ධ කළ කොටස අයින් කරන්න ඕනෙ කියලා. ඒ අතරේ ඔලිවියා දැනගත්තා පීටර්ගේ රහස. දැන් ඔලිවියා මොකක් කරයිද? ඒ මදිවට විස්මලන්තෙ අමුත්තගෙ කාමරෙන් හොයාගත්ත වීඩියෝ පටය වැඩ කරන්නෙත් නෑනේ. ඒ නිසා ඩොනල්ඩ් ගැන හොයාගන්නත් බෑ. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,010 downloadsDownload Fringe-S05-E08.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,010 downloadsDownload Subtitles20 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  3. indika75

    thanks..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!