Watch Trailer

Fringe [S05 : E07] Sinhala Subtitles | නිරීක්ෂක පීටර් [සිංහල උපසිරසි සමඟ]

වෝල්ටර්ගෙ වීඩියෝ පට වලින් නිරීක්ෂකයෝ පරදන සැලැස්මක් ගැන ඉඟි ලැබුනා. නමුත් වෝල්ටර්ගෙ මතකය නැති වීම නිසා ඒ සැලැස්ම අපැහැදිලි වුනා. දැන් වීඩියෝ පට හරහා සැලැස්ම හෙළි කරගනිමිනුයි ඉන්නෙ. ඔය අතරේ ඔයාලා දකින්න ඇති බ්‍රොයිල්ස්නුත් කැරලිකාරයන්ගෙ කෙනෙක් බව. ෆ්‍රින්ජ් කණ්ඩායම දැකපු බ්‍රොයිල්ස්ට සතුට ඉහවහා ගියා…

වෝල්ටර්ගෙ වීඩියෝ පට වලින් නිරීක්ෂකයෝ පරදන සැලැස්මක් ගැන ඉඟි ලැබුනා. නමුත් වෝල්ටර්ගෙ මතකය නැති වීම නිසා ඒ සැලැස්ම අපැහැදිලි වුනා. දැන් වීඩියෝ පට හරහා සැලැස්ම හෙළි කරගනිමිනුයි ඉන්නෙ. ඔය අතරේ ඔයාලා දකින්න ඇති බ්‍රොයිල්ස්නුත් කැරලිකාරයන්ගෙ කෙනෙක් බව. ෆ්‍රින්ජ් කණ්ඩායම දැකපු බ්‍රොයිල්ස්ට සතුට ඉහවහා ගියා. නමුත් එතනින් පස්සෙ ඇති වුන සටනෙදි අවාසනාවකට වගේ එටාගෙ ජීවිතේ නැති වුනා. පීටර්, ඔලිවියා දෙන්නට එකපාරකුත් එටාව නැති වුනා. දැන් ආයි පාරක්.. මේ නිසා වියරු වැටුන පීටර් තාත්තෙක් විදියට එයාගෙ පළිය ගත්තා. ඒත් ෆ්‍රින්ජ් කණ්ඩායමෙන් වෙන්න ඕන දේ නෙවෙයි සිද්ධ වුනේ. අපි දැක්කා, පීටර් නිරීක්ෂකයොන්ගෙ උපකරණය තමන්ට ඇතුල් කර ගත්තා. මේ නිසා පීටර්ට නිරීක්ෂකයොන්ට වගේ අවකාශයෙන් මතු වෙන්න හැකියාව ලැබුනා. ඒ අතරේ වීඩියෝ පට ඔස්සෙ පොකට් විශ්වයක් ඇතුළට ගිය ෆ්‍රින්ජ් කණ්ඩායම බලාපොරොත්තු වුන අමුත්තා එතන නැති බව දැක්කා. පේන විදියට ඒ ඉඳලා තියන ළමයත් නිරීක්ෂකයෙක්. ඔහුට මොකද වුනේ? කවුද මේ හැම තැනම කියවෙන ඩොනල්ඩ්?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,635 downloadsDownload Fringe-S05-E07.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,635 downloadsDownload Subtitles21 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!