ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස ගැන කතා කරන්න කලින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. පහුගිය කොටස පටන් ගත්තේ පැනලා ගියපු ත්‍රස්ථවාදීන් තුන්දෙනා ලුහුබැඳලා යන සිදුවීමත් එක්ක. මේජර් සූද්ට වෙඩි වැදුනා මතකත් ඇති. මේජර් රෝනක් ගෞතම් ඇතු…


ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස ගැන කතා කරන්න කලින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. පහුගිය කොටස පටන් ගත්තේ පැනලා ගියපු ත්‍රස්ථවාදීන් තුන්දෙනා ලුහුබැඳලා යන සිදුවීමත් එක්ක. මේජර් සූද්ට වෙඩි වැදුනා මතකත් ඇති. මේජර් රෝනක් ගෞතම් ඇතුලු පිරිස ත්‍රස්ථවාදීන් තුන් දෙනාව හඹා ගිහින් ඝාතනය කරනු ලැබුවා. ඒ වගේම වාර්තාකාරිණියක් වන නම්රිතා වෙනස්ම දෙයක් සැලසුම් කරන බවකුත් පෙනී ගියා. ඊට පස්සේ ත්‍රස්ථවාදීන්ට සම්බන්ධ පිරිස් හොයාගෙන ගිහින් සුක්ධර් කියන ගමෙන් මෙට්‍රික්ස් ශීට්ස් වගයකුත් හොයාගත්තා. අන්තිමට කතාව ඉවර වුනේ අගමැතිතුමාත් මේකට හොඳ උත්තරයක් දෙන්න ඕන කියන ප්‍රකාශයෙන්.
අදත් කියනවා පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න අකැමැති අය මේ ටික කියවන්නේ නැතුව සබ් එක අරන් කමෙන්ටුවකුත් දාගෙන යන්න. 😊 අද කතාව පටන්ගන්නේ නොසිතූ සිදුවීමකින්. ඒ වගේම අද කතාවට අලුතින් සාමාජිකයන් කිහිප දෙනෙක් එකතු වෙනවා. පළවෙනියා තමයි ජාතික විමර්ශන ඒජන්සියේ අලී රාසා. විමර්ශන කටයුතු වේගවත් වෙන විදිහ වගේම අලුත් හෝඩුවාවල් හොයා ගන්න විදිහ අනුව ඔහුගේ දස්කම් දැක ගන්න ලැබේවි. අන්තිමේදි එක් වෙනවා ත්‍රස්ථවාදීන් හඹා යෑමේ අති දක්ෂයෙක්. ඒ ගැන කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් ඉතුරු කොටස් ටිකට උපසිරැසි තවත් බයිස්කෝප් සහෘදයන් කිහිප දෙනෙක් විසින් රැගෙන ඒවි. මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න ආරාධනා කරපු MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියාටත් ස්තූති කරමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,113 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E04.zip16 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
6 comments
Prabodha20
samith silva
Tnxmcn
Suranjan
Thanks jayawewa.....!
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Avrodh the Siege Within [S01 : E04] Sinhala Subtitles | වේගයෙන් ඉදිරියට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Avrodh-the-Siege-Within.jpg)



Sthuthi obata...