Watch Trailer

Fringe [S05 : E09] Sinhala Subtitles | සෑම් වෙයිස්ගේ ඉරණම [සිංහල උපසිරසි සමඟ]

පීටර් හැදුවේ නිරීක්ෂකයෙක් වගේ හිතන්න, වැඩ කරන්න. එහෙම කරලා එටා වෙනුවෙන් පලි ගන්න. නමුත් ඒ අතරේ පීටර් හැඟීම් විරහිත යන්ත්‍රයක් බවට පත් වෙමින් හිටියෙ. වෝල්ටර් කිව්ව දේවල් පීටර් කනකට ගත්තෙ නෑ. පීටර් හිතුවේ හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ දුර්වලකම කියලයි. නමුත් ඔලිවියා, පීටර්ට කියලා දුන්නා. පීටර් උපකරණෙ අය…

පීටර් හැදුවේ නිරීක්ෂකයෙක් වගේ හිතන්න, වැඩ කරන්න. එහෙම කරලා එටා වෙනුවෙන් පලි ගන්න. නමුත් ඒ අතරේ පීටර් හැඟීම් විරහිත යන්ත්‍රයක් බවට පත් වෙමින් හිටියෙ. වෝල්ටර් කිව්ව දේවල් පීටර් කනකට ගත්තෙ නෑ. පීටර් හිතුවේ හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ දුර්වලකම කියලයි. නමුත් ඔලිවියා, පීටර්ට කියලා දුන්නා. පීටර් උපකරණෙ අයින් කරා. ඔය අතරේ දකින්න ඇති සැලැස්මේ අලුත්ම අංගය විදියට කාන්දමක් ගේන්න ගිහින් ඔලිවියා මුහුණ දුන්න අත්දැකීම. මේ වෙද්දි සිතුවිලි ඒකාබද්ධකරණයක්, ලෝහමය පාෂාණ, සිලින්ඩර දෙකක් සහ අධිබල කාන්දමක් සැලැස්මේ කොටස් විදියට හොයාගෙන ඉවරයි. සැලැස්ම ක්‍රියා කරවන්න තව කෙනෙක් වුවමනායි, ඒ තමයි සහානුකපිත ළමයා. එයා ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න බැරි වුනා. ඒ වගේම ඩොනල්ඩ් ඉන්නෙ කොහෙද කියලත් දන්නෙ නෑ.

අද කොටසින් ඔයාලට අර කියපු සහානුකම්පිත ළමයා දැකගන්න පුලුවන් වෙයි. ඒ වගේම අපේ පරණ යාලුවෙකුත් දකින්න ලැබෙයි. ඊලඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,323 downloadsDownload Fringe-S05-E09.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,323 downloadsDownload Subtitles20 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Bhathiyawijesundara

    Thankss.....sub ekata. jaya wewa.....!!!

  3. perera

    good

  4. perera

    tanks

  5. indika75

    thanks..

  6. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  7. Anonymous

    E10 sub eka pennannahane

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!