Watch Trailer

Fringe [S05 : E12] Sinhala Subtitles | බොලිවියාගේ ලෝකයේ දෙපැයක්.. [සිංහල උපසිරසි සමඟ]

මයිකල් පෙන්නපු තැන හොයාගෙන ෆ්‍රින්ජ් කණ්ඩායම ගියා. ගිහින් ඩොනල්ඩ් ව හොයාගත්තා. එතනදි ඩොනල්ඩ් එහෙමත් නැත්නම් සැප්තැම්බර් සැලැස්ම හෙළි කරා. ඇත්තටම මයිකල් කියන්නෙ ඩොනල්ගේ පුතා. මේ මයිකල්ව යොදා ගෙන පෙන්නන්න හදන්නෙ මිනිසුන්ගේ බුද්ධිය වැඩි කරන්න, හැඟීම් පරිත්‍යාග කළ යුතු නැති බව. හැබැයි ඒක කරන්න ඕනෙ අනාග…

මයිකල් පෙන්නපු තැන හොයාගෙන ෆ්‍රින්ජ් කණ්ඩායම ගියා. ගිහින් ඩොනල්ඩ් ව හොයාගත්තා. එතනදි ඩොනල්ඩ් එහෙමත් නැත්නම් සැප්තැම්බර් සැලැස්ම හෙළි කරා. ඇත්තටම මයිකල් කියන්නෙ ඩොනල්ගේ පුතා. මේ මයිකල්ව යොදා ගෙන පෙන්නන්න හදන්නෙ මිනිසුන්ගේ බුද්ධිය වැඩි කරන්න, හැඟීම් පරිත්‍යාග කළ යුතු නැති බව. හැබැයි ඒක කරන්න ඕනෙ අනාගතයෙදි. ඒ අනාගතයට මයිකල් ව යවන්න තමයි කාන්දම්, පාෂාණ.. වගේ දේවල් එකතු කරලා යන්ත්‍රයක් හදන්නේ. මේ සැලැස්ම හරි ගියොත් කාල රාමුව අලුතින් ලියවෙනවා. ඒ කියන්නෙ එටා ආයිත් ඔලිවියාලට ලැබෙනවා. හැබැයි මේ සැලැස්ම අනුව වෝල්ටර්ට එයාගේ ජීවිතේ කැප කරන්න වෙනවා කියලයි කියන්නේ. කවුරුවත් නොහිතපු විදියට මයිකල්, වින්ඩ්මාක්ට අහු වුනා. ඒක එයා හිතාමතාම කරා වගෙයි පේන්නේ.

ඉතින් මේ අවසානයට පෙර කොටස. අවසාන කොටසෙන් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,353 downloadsDownload Fringe-S05-E12.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,353 downloadsDownload Subtitles19 KB

6 comments

  1. Anonymous

    Thank you

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Desha

    puluwannam fianl episode eken passe total series eka gana review ekak denna

  4. indika75

    thanks..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.