From S01 Sinhala Subtitles බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් සුපිරිම මිස්ට්‍රි, ත්‍රිලර් සහ හොරර් වර්ගයේ කතා මාලාවක් අරගෙන එන්න මාත් එකතු වුණා. එහෙනම් පළමු කොටස ගැන මතක් කරගෙන ඉමු පොඩ්ඩක්. කතාව පටන් ගන්නේ අමුතුම නගරයකින්, ඒ නගරයේ ෂෙරිෆ්, අඳුර වැටීගෙන එනකොට සීනුවක් නාද කරමින් නග…

බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් සුපිරිම මිස්ට්‍රි, ත්‍රිලර් සහ හොරර් වර්ගයේ කතා මාලාවක් අරගෙන එන්න මාත් එකතු වුණා. එහෙනම් පළමු කොටස ගැන මතක් කරගෙන ඉමු පොඩ්ඩක්.
කතාව පටන් ගන්නේ අමුතුම නගරයකින්, ඒ නගරයේ ෂෙරිෆ්, අඳුර වැටීගෙන එනකොට සීනුවක් නාද කරමින් නගරය වටා යනවා. හැබැයි මේක ඉතාම කුඩා නගරයක් බව කතාව බලන්න පටන් ගත්ත ඔයාල දන්නවනේ? ඉතිං එහෙම සීනුවක් නාද කරගෙන යන්නේ හවස් වෙනකොට නගරයට ඇදෙන හොල්මන්/රාක්ෂයින් නිසා. ඒ අයගෙන් බේරන්න පුළුවන් එකම විධිය අඳුර වැටෙනකොට ගෙවල් ඇතුලට වෙලා ඉන්න එක විතරමයි. එතකොට ඒ නගරයෙන් පිට ලෝකය මේ සම්බන්දහ්ව මොකුත් කරන්නේ නැද්ද කියල ඔයාලට හිතෙන්න පුළුවන්.
From S01 Sinhala Subtitles Sinhala Subtitlesඑහෙම කරන්න නම් පිටත ලෝකය මේ ගැන දැනගන්න එපැයි. මේ කුඩා නගරයට පිටත ලෝකය එක්ක කිසිම ගණුදෙනුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි පලවෙනි කොටසින්ම කියවුණු විධියට මේ කුඩා නගරයේ හිරවුණු හැමෝම මේ නගරයට එනකොට මුහුණ දීල තියෙන්නේ එකම ආකාරයේ සිද්දියකට. ඒ සිද්දිය කවර් පික් එකේ තියෙනවා ඔන්න බලආගන්නකෝ.
From S01 Sinhala Subtitles Sinhala Subtitlesඑහෙනම් දෙවැනි කොටස වෙත ඔයාලට ඉඩ ලබාදෙමින් මම සමුගන්නවා. ආයේ දෙවැනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එකෙන් ඔයාල හමුවට එන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,203 downloadsDownload From.S01E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S01 Sinhala Subtitles Sinhala SubtitlesSubtitles by
දිනිඳු සම්පත්
Subtitles
9 comments
Buddhika Lakmal
Kathu
Thnk brother sub ekata
❤️⭐️⭐️⭐️⭐️⭐️sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
විමා - Admin
සබට බොහොම ස්තුතියි මචෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Meka patta
Lahiru Jayakody
thanks machn...
Sumindu Maduranga
උපසිරැසියට ගොඩක් ස්තූතියි.
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S01 : E02] Sinhala Subtitles | දැන් දේවල් වෙන්නේ මෙහෙමයි තමයි. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S01-b.jpg)



තෑන්ක්ස් සහෝ සබට...