From [S01 : E03] Sinhala Subtitles ආයුබෝවන් කියලම ඔන්න අදත් පිළිගන්නවා, බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව. අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ From පලවෙනි සීසන් එකේ තුන්වෙනි එපියට උපසිරැසි. පලවෙනි එපි දෙක බැලුවනම් මේ වෙද්දි ඔයාලට අදහසක් ඇති මේ සීරිස් එකේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන. එක්තරා පුංචි ටවුමක් තියෙනවා අද්භූ…

ආයුබෝවන් කියලම ඔන්න අදත් පිළිගන්නවා, බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව. අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ From පලවෙනි සීසන් එකේ තුන්වෙනි එපියට උපසිරැසි. පලවෙනි එපි දෙක බැලුවනම් මේ වෙද්දි ඔයාලට අදහසක් ඇති මේ සීරිස් එකේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන. එක්තරා පුංචි ටවුමක් තියෙනවා අද්භූත සිදුවීම් වලට මුල් තැන ගන්න. කොටින්ම කවුරුහරි මේ ටවුමට ආවොත් ඒ කෙනාට හෝ පිරිසට ආයේ කිසිම දවසක ඒ ටවුමෙන් පිටවෙන්න බෑ. පාර දිගේ ආයේ හැරිලා ගියත් ආයේ කැරකිලා කැරකිලා එන්නෙ ඒ ටවුන් එකටමයි. ඒ විතරක්ම නෙවෙයි, රෑ බෝ වෙච්ච හැටියෙම මිනිස් වෙසින් රාක්ෂයෝ එනවා ඒ ටවුමේ ඉන්න මිනිස්සුන්ව දඩයම් කරන්න.
From Sinhala Subtitlesකලින් සිදුවීමේදි ඔයාලට මතක ඇති නොසැලකිලිමත් කමකින් ලෝරන් සහ ඇගේ දියණිය වෙච්ච මේගන්’ව රාක්ෂයන්ගේ ගොදුරක් වෙනවා.
From Sinhala Subtitlesඉතින් මේ අද කොටසින් වෙන්නෙ, ඒ වැරැද්දට ලෝරන්ගේ සැමියා වන ෆ්‍රෑන්ක්ට දඬුවම් ලබාදෙන්න, අකමැත්තෙන් වුණත් ලොයිඩ්ට කටයුතු කරන්න වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අදට මං මෙතනින් නවතිනවා. හැමෝටම සුභ දවසක්! ජයවේවා!
S01 E03 – Choosing Day
IMDb ratings – 7.5/10
Next Episode – A Rock and a Farway
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,757 downloadsDownload From.S01E03-2.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From Sinhala SubtitlesSubtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
7 comments
Buddhika Lakmal
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
විමා - Admin
සබට බොහොම ස්තුතියි මචෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Meka Patta
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S01 : E03] Sinhala Subtitles | “තේරීම ඔබ සතුයි” [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S01-b.jpg)



thanks sub ekata