Watch Trailer

Shogun [S01 : E06] Sinhala Subtitles | යුද්ධයක පෙරමං… [සිංහල උපසිරසි]

Shogun [S01 : E06] Sinhala Subtitles සුබ දවසක් වේවා යාළුවනේ ඔන්න එහෙනම් ෂෝගුන් හයවෙනි කතාංගය අරගෙන ආවා. ඇත්තටම දැන්නම් කතාව නියම ගානකට ඇවිත් තියෙන්නේ. තොරනගා එයාගේ පුතා කරපු වැඩේ ගැන හොඳටම තරහා ගිහින් ඉන්නේ. ඉතින් මේ කතාංගයේදි විශේෂ කෙනෙක් ආපහු කතාවට එනවා. මේ කතාංගයේදි අන්ජින්ට විශේෂ තනතුරක් ලැබෙනව…

Shogun

Shogun Sinhala Subtitles

සුබ දවසක් වේවා යාළුවනේ ඔන්න එහෙනම් ෂෝගුන් හයවෙනි කතාංගය අරගෙන ආවා.
ඇත්තටම දැන්නම් කතාව නියම ගානකට ඇවිත් තියෙන්නේ.
තොරනගා එයාගේ පුතා කරපු වැඩේ ගැන හොඳටම තරහා ගිහින් ඉන්නේ.

ඉතින් මේ කතාංගයේදි විශේෂ කෙනෙක් ආපහු කතාවට එනවා.
මේ කතාංගයේදි අන්ජින්ට විශේෂ තනතුරක් ලැබෙනවා.
ඒවගේම හොඳ අත්දැකීමකුත් ලැබෙනවා.
ඉතින් මොකක්ද මේ ඇතිවෙන්න යන යුද්ධය?
මේක පටන්ගන්නේ කවුද? ඉවරකරන්නේ කවුද?
තොරනගා අපි හිතන තරම් හොඳ කෙනෙක්ද?
මරිකෝගේ අතීතය මොනවගේද?

මම පොඩ්ඩක් රූපවාහීනියේ ගිය කොරියන්, ජපන් කතාවල බස්වහරක් ගත්තේ උපසිරසියට

ඒක ගැන ඔයාලගේ මතය පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න.

වෙනමොකුත් කියන්නේ නැහැ ගිහින් රසවිඳින්න තියෙන්නේ…

 

Shogun, Shogun Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,472 downloadsDownload Shogun-S01E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun Sinhala Subtitles

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

3,472 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට.....

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  4. Anonymous

    Thanks Brother