From S01 Sinhala Subtitles හැමෝම මේ ටිකේ එකතු වෙලා ඉන්නේ ගොඩක් ජනප්‍රසාදයට ලක් වෙච්ච Horror| Mystery ගණයට අයත් වෙන From කතාමාලාවත් එක්ක. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 7.7ක ඉතා හොඳ අගයක් වාර්තා කරගෙන යන්න දැනට කතාසමයන් දෙකකින් සමන්විත වෙන මේ From කතාමාලාව සමත් වෙලා තියෙනවා. ඉතින් අද මේ අරන් ආවේ පළමු සම…

හැමෝම මේ ටිකේ එකතු වෙලා ඉන්නේ ගොඩක් ජනප්‍රසාදයට ලක් වෙච්ච Horror| Mystery ගණයට අයත් වෙන From කතාමාලාවත් එක්ක. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 7.7ක ඉතා හොඳ අගයක් වාර්තා කරගෙන යන්න දැනට කතාසමයන් දෙකකින් සමන්විත වෙන මේ From කතාමාලාව සමත් වෙලා තියෙනවා. ඉතින් අද මේ අරන් ආවේ පළමු සමයේ 4වන කොටස. මේ කතාමාලාවට මාවත් එකතු කරගත්තට විමා සහෝදරයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම මේ කොටස බලන්න ගමු එහෙනම්. හැමෝටම ජය වේවා.
From S01 Sinhala Subtitlesෆ්‍රෑන්ක්ට දඬුවම් දීමේ දවස ලංවුණා. කාටත් වැඩිය ඒ ගැන හිත කරදරෙන් හිටියේ ෂෙරීෆ්වරයා. ඔය අතරේ අනිත් වාහනෙන් ආපු දැනට ජීවතුන් අතර ඉන්න හාදයා ජේඩ් හිටියේ වෙච්ච දේවල් හරියට හොයා බලන ගමන්. තමන් මේ ඉන්නේ කොහෙද? කොහොමද ආවේ? තමන්ගේ යාලුවට මොකද වුණේ කියන ප්‍රශ්න එයාගේ ඔලුවේ දිව්වා. ඔය අතර අලුතෙන් පදිංචියට ආපු අයට ගන්න වෙන වැදගත්ම තීරණය තමයි තමන් මින් පස්සේ ජීවත් වෙන්නේ කොතනද කියන එක. කොලනි නිවාසයේද නැත්තම් නගරයේද කියන එක. මේ තීරණයේදි නොහිතපු විදිහට මැතිව්ස් පවුල දෙකඩ වෙනවා, ජූලිගේ තීරණය නිසා. ඊතන්ට අලුත් යාළුවො දෙන්නෙකුත් හම්බවෙනවා. ඒ තමයි නිතර ජනේලෙන් එළියේ ඉඳන් එයාට අත වනන එයාට විතරක්ම පේන පොඩි ළමයා. අනිත් කෙනා වික්ටර් කියන පොඩි පහේ පිස්සු ගතියක් තියෙන මනුස්සයා. හැමදේම ඔහොම ගලාගෙන යද්දි ෆ්රෑන්ක් පෙට්ටිය ඇතුලේ ගත කරන රාත්‍රිය උදා වෙනවා.
From S01 Sinhala Subtitlesඅද එතන ඉඳන්..!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,330 downloadsDownload From.S01E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

From S01 Sinhala Subtitles
Subtitles by
PHOENIX
Subtitles
7 comments
ඔලිනික්ස්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal
Thanks sub ekata
විමා - Admin
සබට බොහොම ස්තුතියි මචෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Meka Patta
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S01 : E04] Sinhala Subtitles | ආයෙමත් ඇවිදින්..! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S01-b.jpg)



❤