Watch Trailer

Shogun [S01 : E08] Sinhala Subtitles | ජීවිතයේ අගාධය.. [සිංහල උපසිරසි]

Shogun [S01 : E08] Sinhala Subtitles ඔලිවර් සහෝදරයාගේ ආරාධනයෙන් මටත් එපියකට සම්බන්දවෙන්න අවස්තාවක් ලැබුණා. ඉතින් මේ Shogun කතා මාලාවේ 08වන කොටස තමයි මට බාරවුනේ. මේ කොටස නිකුත් වෙන්නේ අප්‍රේල් මස 9 වෙනිදා. IMDb 9ක හොඳ අගයකුත් ලැබිලා තියනවා.තම පුතුගේ මිය යෑමත් සමඟ ටොරනාග යටත් විමට තිරණය කරනවා. අද කතා…

Shogun

Shogun Sinhala Subtitles

ඔලිවර් සහෝදරයාගේ ආරාධනයෙන් මටත් එපියකට සම්බන්දවෙන්න අවස්තාවක් ලැබුණා. ඉතින් මේ Shogun කතා මාලාවේ 08වන කොටස තමයි මට බාරවුනේ.

මේ කොටස නිකුත් වෙන්නේ අප්‍රේල් මස 9 වෙනිදා. IMDb 9ක හොඳ අගයකුත් ලැබිලා තියනවා.තම පුතුගේ මිය යෑමත් සමඟ ටොරනාග යටත් විමට තිරණය කරනවා. අද කතාව පටන් ගන්නේ එතනින්. ඔලිවර් සහෝදරයා ඇතුළු කතාමාලාවට සම්බන්ධවුන සහෝදරයින් හැමෝටම මගේ ස්තුතිය පුද කරමි.

එහෙනම් නැවතත් මෙවැනිම සිංහල උපසිරසියකින් ඔබ හමුවනතුරු ඔබට සුබ දවසක්…

Shogun, Shogun Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,978 downloadsDownload Shogun.2024.-S01E08.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun Sinhala Subtitles

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

2,978 downloadsDownload Subtitles17 KB

9 comments

  1. Anuja Lakshitha

    thanks for sub brother

  2. palliya suranga

    onna gaththa

  3. palliya suranga

    grazie mille

  4. Buddhika Lakmal

    සබ් එකට තෑන්ක්ස් සමීර සහෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Akalanka

    Subtitle ekata thanks
    ath bageta hadala thiyenne.

  7. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  8. Anonymous

    Thanks Brother

  9. MIhiranga

    incompleted sub. Japanese thika vitharayi translation eke thiyenne. English sub eketh samahara kotas veradi.