Watch Trailer

From [S01 : E05] Sinhala Subtitles | ඇත්තටම අපි මැරිලද…? [සිංහල උපසිරසි]

සුපිරිම කතා මාලාවක පස්වන දිගහැරුමත් එක්ක තමා ඔයාලා හැමෝම මේ එකතු වෙලා ඉන්නෙ. කලින් කොටසෙ මොකද උනේ කියල පොඩ්ඩක් මතක් කරගමු අපි. From S01 Sinhala Subtitles මුලින්ම දැක්ක විදියට වික්ටර් කියන්නෙ ගොඩක් කල් ඉඳන් මෙතන ඉන්නෙ කියන එකට පොඩි ඉඟියක් දුන්නා. ඒ වගේම පෙට්ටියට දාපු උන්දැට මොකද උනේ කියලත් ඔයාල දකින…

සුපිරිම කතා මාලාවක පස්වන දිගහැරුමත් එක්ක තමා ඔයාලා හැමෝම මේ එකතු වෙලා ඉන්නෙ. කලින් කොටසෙ මොකද උනේ කියල පොඩ්ඩක් මතක් කරගමු අපි.

From S01 Sinhala Subtitles

මුලින්ම දැක්ක විදියට වික්ටර් කියන්නෙ ගොඩක් කල් ඉඳන් මෙතන ඉන්නෙ කියන එකට පොඩි ඉඟියක් දුන්නා. ඒ වගේම පෙට්ටියට දාපු උන්දැට මොකද උනේ කියලත් ඔයාල දකින්න ඇති. ජේඩ් මුහුණ දුන්න අකරතැබ්බයට උත්තර හොයන්න වගේම රට වටෙන්ම මිනිස්සු මෙහෙට ආවෙ කොහොමද කියල හොයාගන්නත් මිනිහ මාර කට්ටක් කෑව කලින් කොටසෙ. ඊතන්ට පේන අර සුදු ඇඳගෙන ඉන්න පොඩි ළමයව වික්ටර්ටත් පේනව කියල ඔයාල දකින්න ඇති. ඒ වගේම නියම කොටස තමා වික්ටර් ඊතන්ව එක්කන් ගිහින් අර ගස් බෙනයට ගලක් දැම්මම ඒක ආයෙම මෙයාල ඉන්න තැනට උඩින් වැටුන එක.

From S01 Sinhala Subtitles

 

අපිට එහෙන් මෙහෙන් ඉඟි බිඟි දෙනව මෙතන මොකද්ද වෙන්නෙ කියල. ඒත් තාම හොඳටම තේරුම් ගන්න බෑ. කට්ටිය ඩයිනර් එකේ ඉද්දි සාරගෙ අතේ ලියවෙන පනිවිඩයෙන් කියවුනේ ඊතන්ව මරන්න කියලා. එපිය ඉවර උනේ වික්ටර් වලවල් හයක් හාරන සීන් එකෙන්. අද කොටස ගැන මං මුකුත්ම කියන්නෙ නෑ. අද කොටස ඉවර වෙන්නෙ තවත් ප්‍රශ්න ගොඩක් එක්ක.

From S01 Sinhala Subtitles

මං මේ කොටසට නම දැම්මෙත් එහෙම මතු උන ප්‍රශ්නයක් තමා. එහෙනම් දැනට මෙතනින් නවතිනවා. ඉතුරු කොටස් ටිකත් අපේ අනිත් සහෝලා ඉක්මනටම ඔයාලට අරගෙන එයි. මාව මේකට සම්බන්ද කරගත්ත ඔලිව සහෝට ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!! 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,030 downloadsDownload From.S01E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

From S01 Sinhala Subtitles

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

8,030 downloadsDownload Subtitles30 KB

6 comments

  1. විමා - Admin

    සබට බොහොම ස්තුතියි මචෝ!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Buddhika Lakmal

    තෑන්ක්ස් මචං සබට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Anonymous

    Meka Patta

  6. Sahan Gayantha

    thanks a lot Sujith saho sub ekata