Watch Trailer

Shogun [S01 : E09] Sinhala Subtitles | ක්‍රිම්සන් අහස [සිංහල උපසිරසි]

Shogun [S01 : E09] Sinhala Subtitles ආයුබෝවන්, අද නව වෙනි කොටස ගෙන එන්නේ මම. මුල් කොටස් අට දිග හැරුනු හැටි ඔබ දන්නවානේ? අද තියෙන්නේ ගොඩක්ම සුවිශේෂී කොටසක්. යබුෂිගේ සහ ජෝන් මෙන්ම මරිකෝද ඔසාකා බලා යනවා ඉෂිදෝ හමු වීමට ඔහුගේ මාලිගයට. ඔවුන් යන්නේ මරු කටකටද? ඒ සියළු දෙනාම තොරනාගාගෙ මිනිස්සු. යබුෂිගේ නම්…

Shogun

Shogun Sinhala Subtitles

ආයුබෝවන්, අද නව වෙනි කොටස ගෙන එන්නේ මම. මුල් කොටස් අට දිග හැරුනු හැටි ඔබ දන්නවානේ? අද තියෙන්නේ ගොඩක්ම සුවිශේෂී කොටසක්. යබුෂිගේ සහ ජෝන් මෙන්ම මරිකෝද ඔසාකා බලා යනවා ඉෂිදෝ හමු වීමට ඔහුගේ මාලිගයට. ඔවුන් යන්නේ මරු කටකටද? ඒ සියළු දෙනාම තොරනාගාගෙ මිනිස්සු. යබුෂිගේ නම් දෙපිටකාට්ටුවෙක් කියල ඔබ දන්නවානේ. ඔහු කුමන ස්ථාවරයක් ගනීද? ඔවුන් යන්නේ තොරනාගා වෙනුවෙන්ද? නොඑසේනම් ඔවුන්ගේම පෞද්ගලික අරමුණු වෙනුවෙන්ද? දැනටමත් එහි අනිත් නායකයින් සහ ඔවුන්ගේ පවුල් වල පිරිසක් සිරවී සිටිනවා තොරනාගා පහ කිරීම සඳහා ඒකමතික ඡන්දයක් සඳහා බලපෑම් කිරීමට. කෙසේ වෙතත් මේ කොටසේදී වඩාත්ම අවධානය යොමු වන්නේ මරිකෝගේ භූමිකාව දෙසට.

මේ උපසිරැසි වල ගුණාත්මක භාවය දියුණු කර ගැනීම සඳහා එහි යොදාගත් භාෂාව මෙන්ම ජපන් නාමයන් සහ අනෙකුත් ව්‍යවහාරයන් වෙනුවෙන් මෙහි උපසිරැසි කණ්ඩායම අතර ඇතිවුන නිරන්තර සංවාද විශාල ලෙස උපකාරී උනා. සියළු දෙනාටම ස්තූතියි.එය ඔබේ රස වින්දනය දියුණු කර ගැනීමට හේතුවක් උනා නම් අපේ සතුට එයයි.

ඉතිං තව චිත්‍රපට මෙන්ම සීරීස් කීපයක්ම මග එනවා. ඒ සමග හමු වෙමු

Shogun, Shogun Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,948 downloadsDownload Shogun.2024.-S01E09.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Shogun Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,948 downloadsDownload Subtitles21 KB

5 comments

  1. නිරෝෂන්

    තෑන්ක්ස් ගොඩක් සබ් එකට,පුලුවන් නම් කෙනෙක් Doctor Who tv sereas එකට සබ් දෙන්නකෝ ...❤️

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Buddhika Lakmal

    ස්තූතියි මචං උපසිරැසියට

  4. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.