Watch Trailer

From [S01 : E06] Sinhala Subtitles | සාරාට ඇහෙන කටහඬවල් ඇත්තක් ද? [සිංහල උපසිරසි]

From S01 Sinhala Subtitles ඔන්න එහෙනම් From කතා මාලාවේ හයවෙනි එපිය අරගෙන තමා අද මම ආවේ. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න. ඊට කළින් පසුගිය කොටසේ වුන සිදිධිය ටිකක් මතක කරගමුකෝ. From S01 Sinhala Subtitles පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ නේතන්ට සිද්ධ වෙන දේ, මේ කට හඬවල් සාරාට කියනවා මේ ඒ…

From S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් From කතා මාලාවේ හයවෙනි එපිය අරගෙන තමා අද මම ආවේ. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න. ඊට කළින් පසුගිය කොටසේ වුන සිදිධිය ටිකක් මතක කරගමුකෝ.

From S01 Sinhala Subtitles

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ නේතන්ට සිද්ධ වෙන දේ, මේ කට හඬවල් සාරාට කියනවා මේ ඒතන් පොඩි කොල්ලව මරන්න කියල. ඉතින් සාරා මරන්න යද්දිම නේතන් එතනට ඇවිත් බේරන්න යනකොටම සාරාගෙ අතින් නේතන්ගේ බෙල්ල කැපෙනවා. ඊට පස්සේ ඇය කැලෑවට දුවනවා. ඉතින් සාරාව කැළේදී බේරේයිද, සාරාට මොනා වෙයිද, ඒක දැනගන්නනම් ඉතින් අද කොටස බලන්නම වෙනවා.

From S01 Sinhala Subtitles

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,853 downloadsDownload From.S01E06.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONS MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

From S02 Sinhala Subtitles

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

7,853 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Anonymous

    Ptta wedk, anith tikth ikmnin denna, jaya wewa

  2. Anonymous

    Meka Patta

  3. Buddhika Lakmal

    thanks machan

  4. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Sahan Gayantha

    thanks a lot Suchithra saho sub ekata