From S01 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන අතිශය ජනාදරයට පත් ෆ්‍රොම් කතා මාලාවෙ පළමු කතා සමයේ හත් වන කතාංගය සඳහා උපසිරැසියයි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු සිද්ධි ටික පැත්තට. From S01 Sinhala Subtitles එක ගම්මානයක් වට කරගත්ත මහා ව්ශාල ශාපයක් නිසා ඒ ගම ඇතුළෙ සිරවෙලා ඉන්න පිරිසක් ඉන්නව. එම ශාපය න…

ඔන්න එහෙනම් මේ අරගෙන අතිශය ජනාදරයට පත් ෆ්‍රොම් කතා මාලාවෙ පළමු කතා සමයේ හත් වන කතාංගය සඳහා උපසිරැසියයි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු සිද්ධි ටික පැත්තට.
From S01 Sinhala Subtitlesඑක ගම්මානයක් වට කරගත්ත මහා ව්ශාල ශාපයක් නිසා ඒ ගම ඇතුළෙ සිරවෙලා ඉන්න පිරිසක් ඉන්නව. එම ශාපය නිසා බිහිවුනු අමුතු රාක්ෂස මිනිසුන් පිරිසක් මේ කරකියා ගත දෙයක් නැතිව ඉන්න මිනිස් කණ්ඩායම රැයින් රැයේ ඇවිත් දඩයම් කරන්න තැත් කරනවා. ඒ අතරතුර,එකම ගම්මානයේ විවිධ පැති වල සිටින එකට සම්බන්ධ වූ මිනිසුන් එක් පසකින් මේ ගම්මානය වටා ගොඩ නැගී ඇති ශාපය හරිහැට් තේරුම් ගැනීමට උත්සහ කරන අතර තවත් පිරිසක් මෙම නරකාදියෙන් බේරී යාමට ක්‍රමයක් හොයනවා. එතකොට අද කතාංගයේ මොක ද වෙන්නෙ?
From S01 Sinhala Subtitlesකණ්ඩායමේ එක් අයෙක් වෙළුණු ප්‍රේමයක්,වියරුවක් බවට හැරවෙනවා.. ලේ පිපාසිත දඩයම නැවත ක්‍රියත්මක වෙනව… ගම වටා වූ ශාපලත් අභිරහස තීව්‍ර වෙමින් සිද්ධි දාමයන් රැසක් සිදුවෙනවා. ඒවායෙහි සුළ මුළ කවරේ ද? තීරණය ඔබේ අතේ. මෙම කතාංගයත් නැරඹීම්ට ආරාධනා කරමින් අදට සමුගන්නව. මීළඟ කතාංගයෙන් හමුවෙමු.හැමෝමට සුභ දවසක්.ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,435 downloadsDownload From.S01E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S01 Sinhala Subtitles
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
3 comments
sachintha
Buddhika Lakmal
තෑන්ක්ස් සහෝ සබට......
Sahan Gayantha
thanks a lot Dulaksha saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S01 : E07] Sinhala Subtitles | යළිත් දඩයමක. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S01-b.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය