From S01 Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න මම අට වන කොටස සඳහා උපසිරැසිය ගෙන එනවා. එක දිගටම උප සිරසි සැපයීම නිසා පහු ගිය දවස් කීපය ඔයාල FROM එක්ක ජීවත් වෙන්න ඇති. මේ වෙනකොට නිකුත් වී ඇති සීරීස් දෙකේ කොටස් 20 ම අපි එක දිගට මේ දිනවල ඔයාලට නිකුත් කරනවා. ඒ නිසා අවධානය අඩු නොකර මේ සීරීස් […]

ආයුබෝවන්. මෙන්න මම අට වන කොටස සඳහා උපසිරැසිය ගෙන
එනවා. එක දිගටම උප සිරසි සැපයීම නිසා පහු ගිය දවස් කීපය ඔයාල FROM එක්ක ජීවත් වෙන්න ඇති. මේ වෙනකොට නිකුත් වී ඇති සීරීස් දෙකේ කොටස් 20 ම අපි එක දිගට මේ දිනවල ඔයාලට නිකුත් කරනවා. ඒ නිසා අවධානය අඩු නොකර මේ සීරීස් එකේ රැඳී ඉන්න පුළුවන්. දැන් එළියට යන්න බයද? ජනෙල් දොරවල් වහගෙනද නිදා ගන්නෙ?. එහෙම අයත් ඇති.
මේ කතාවෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බලපු අයගෙ ඇඟේම තියෙනවා. ඉතිං මේ අමුතු පරිසරයෙන් ගැලවිලා කොහොමද කවදද මෙයාල ආපහු තමන්ගේ ගම රට වලට යන්නේ? යන්න පුළුවන් වෙයිද? නැත්තම් මේ ඔවුන්ගෙ අවසානයද? ශෙරීෆ් බොයිඩ් මේ ප්‍රදේශයෙන් පිට වීමට උත්සාහයක් ගන්නවා. ඒත් කලින් දා රාත්‍රියෙ සිදු වූ සිදු වීම්, කත්රි පියතුමාගෙ අහිමි වීම ආදිය නිසා ඔහුට නැවත් සිතන්නට වෙලා තියෙනවා. එකම ආරක්ෂිත නවාතැන වන නගරයෙන් පිට වෙලා ඒ බියකරු වනාන්තරය තුලින් ඔහු ආලෝකයක් පතා පිට වෙයිද? මේ කොටසින් බලන්න.
From S01 Sinhala Subtitlesඑසේ නම් නැවත හමු වෙමු. දොර ජනෙල් වසා ගෙන නිදා ගන්න. ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,171 downloadsDownload From.S01E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S01 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
5 comments
Buddhika Lakmal
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයDhanuka
Pandara 2.13 From :D
Ganesh
Thak bro
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S01 : E08] Sinhala Subtitles | කැඩුනු ජනෙල්, ඇරුණු දොරවල් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S01-b.jpg)




thanks sahoo