Watch Trailer

From [S01 : E10] Sinhala Subtitles | බලාපොරොත්තු කඩවෙයිද? [සිංහල උපසිරසි]

From S01 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” පළමු කතා සමයෙ අවසාන කොටසයි. මේ වෙනකම් ඔයාලට කතාව අරගෙන ආව හැම සහෝදරයෙක්ටම ස්තුතිය පලකරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගෙන් ඒ ලැබෙන දිරිමත් කිරීම අනුව තමා ඔයාලට හොඳ උපසිරැසි ලැබෙන්නේ. ඇත්තටම බොහොම කනගාටුයි, අපි වෙබ් අඩවිය ආරම්භ ක…

From S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” පළමු කතා සමයෙ අවසාන කොටසයි. මේ වෙනකම් ඔයාලට කතාව අරගෙන ආව හැම සහෝදරයෙක්ටම ස්තුතිය පලකරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගෙන් ඒ ලැබෙන දිරිමත් කිරීම අනුව තමා ඔයාලට  හොඳ උපසිරැසි ලැබෙන්නේ. ඇත්තටම බොහොම කනගාටුයි, අපි වෙබ් අඩවිය ආරම්භ කල කාලයේදී මාර විධියට ඒ සහය අපිට ලැබුනා. මේ තරම් දුරක් වෙබ් අඩවිය එන්න හේතු වුණේ අන්න ඒ ලැබුණු අනුපමේය සහය. 🙂

From S01 Sinhala Subtitles

කලින් කොටසෙදී වුණු දේවල් මතක ඇති කියලා හිතනවා. පොඩ්ඩක් කෙටියෙන් මතක් කලොත් එහෙම බොයිඩ් සහ සාරා දෙන්නා මෙතෙක් කවුරුත් නොගිය පෙදෙසක් ගවේෂණය කරන්න යනවා. ඒ ගිය වෙලාවේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න මේ දෙන්නට සිද්ධ වෙනවා. ඒ මොකක්ද කියල මතක ඇතිනේ ඔයාලට? ඒ වගේම මෙතෙක් මේ නගරයට ආව අය වගේ නෙමෙයි මැතිව්ස් පවුල වෙනස්ම පිරිසක්. ඒ අය වෙනස්ම විධි වලට තමා මේ කුඩා එළිමහන් සිරගෙයි අභිරහස හොයාගෙන යන්නේ. ඒ වගේම අලුත් IT හාදයා එහෙමත් ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනෙක්. දෙන්නට දෙන්නා තකට තක මේ වැඩේදී නම්. ඒ නිසා නගරයේ අය යම් බලාපොරොත්තුවක් ජිම් මැතිව්ස් මත තියල තියෙනව. හැබැයි කොලනි හවුස් එකේ නෝනානට නම් මේක පේන්නේ වෙනස්ම විධියකට. මේ හදාගෙන යන කුලුන මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන වැඩක් කියලයි එයා කියන්නේ. මොකද අවුරුදු ගානක් තිස්සේ එක එක උදවිය මේ වගේ වැඩ කළා ඒ හැම දෙකින්ම අන්තිමට වුනේ මිනිස්සුන්ව හිටිය තත්වෙනුත් බිමට වැටුණු එක කියල. ඒ අතින් එයා සාධාරනයි නේද?

From S01 Sinhala Subtitles

එහෙනම් පලවෙනි සීසන් එකේ අවසානය ඔයාලට ඉතිරි කරමින් මම අදට නවතින්නම්, ආයේ මේ කතා මාලාවේ දෙවැනි සීසන් එකේ අවසාන කොටසින් යලිත් ඔයාලව හමුවෙන්න එන්නම්! 

S1.E10 ∙ Oh, the Places We’ll Go
From S01 Sinhala Subtitles

Director : Jeff Renfroe

Writers : John Griffin

IMDB : 7.4 (Jan. 11 2024)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,482 downloadsDownload From.S01E10.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

From S01 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S01 Sinhala Subtitles

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,482 downloadsDownload Subtitles26 KB

9 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සහෝ සබ් එකට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Naveesha

    Season 2 ඉක්මනට දාන්න බ්‍රෝ
    ගොඩකාලෙක ඉදන් හොයන්නෙ

  4. Anonymous

    Thanks bro

  5. akila

    thank you bro

  6. Sahan Gayantha

    thanks a lot Vima saho sub ekata

  7. Nimesh madusanka

    Thanks you for subtitles

  8. anuk

    thank u sm

  9. Tharusha

    Sub walata godak stguthi. Supiri hoda wadak digatama karagena yanna.