Watch Trailer

From [S01 : E09] Sinhala Subtitles | නොදුටු භූමිය [සිංහල උපසිරසි]

From S01 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” පළමු කතා සමයෙ නමයවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. From S01 Sinhala Subtitles කලින් කොටසෙදී වුණු දේවල් මතක ඇති කියලා හිතනවා. එහෙනම් අද කොටසෙදී දැකගන්න පුළුවන් වෙනවා මෙයාලා මේ හදාගන්න යන ටවර් එකේදී මුහුණ පාන්න වෙන ප…

From S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” පළමු කතා සමයෙ නමයවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

From S01 Sinhala Subtitles

කලින් කොටසෙදී වුණු දේවල් මතක ඇති කියලා හිතනවා. එහෙනම් අද කොටසෙදී දැකගන්න පුළුවන් වෙනවා මෙයාලා මේ හදාගන්න යන ටවර් එකේදී මුහුණ පාන්න වෙන ප්‍රශ්ණ ගැන. විශේෂයෙන්ම කියනවා නම් ටවර් එක පණගන්වන්න නම් යම් කිසි බලයක් අවශ්‍ය කරනවා. එක් එක් යෝජනා එනවා. වාහන වල තියෙන බැටරි පාවිච්චි කරන්න වගේ දේවල්. නමුත් බැටරි අකණ්ඩව පවත්වාගන්න බැරි දෙයක්. ඒ වෙනුවෙන් මෙයාලා මොකක් යොදාගනීද? ඒවගේම බොයිඩ් සාරා සමග චාරිකාව ආරම්භ කළා කියල දන්නව ඇතිනෙ. මෙයාලා කවුරුත් නොගිය ස්ථානයක් හොයාගෙන යනව පිළිතුරු හොයාගන්න. ඉතිං මෙයාලට පුළුවන් වෙයිද මේ කියන තැන හොයාගන්න සිද්ධ වෙන දේවල් වලට පිළිතුරු හොයාගන්න. මොකද ඒ වැඩේ ලේසි වෙන්නෙ නැහැ. මේ ස්ථානය හරිම අත්භූත ස්ථානයක්. තමන් යන්න හැදුවොත් එහෙම නැත්තම්, බලපෑමක් වෙන යමක් කළොත් ඉබේම ඒවට වන්දි ගෙවීමක් කරන්න වෙන දේවල් තමා සිද්ධ වෙන්නෙ. එහෙනම් අපි බලමුකො මොකක් වෙයිද කියලා.

From S01 Sinhala Subtitles

මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය !!!! 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,101 downloadsDownload From.S01E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

From S01 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

7,101 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Buddhika Lakmal

    Thanks saho sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Sahan Gayantha

    thanks a lot Ravindu saho sub ekata