Criminal Record [S01 : E02] Sinhala Subtitles සුබ දවසක් වේවා හිතවතුනි. මෙන්න අද Criminal Records S01 එකේ දෙවැනි කොටස අරගෙන ආවා. සිංහල උපසිරැසිය පහළින් බාගන්න එහෙනම්! අද පළ වන කතාංගය ගැන: දෙවැනි කොටස – “Two Calls” – “ඇමතුම් දෙකක්” අධ්‍යක්ෂක – Jim Loach තිරරචනය – Paul Rutman මුල්වරට නිකුත් කෙරුණු දින…
Criminal Record Sinhala Subtitles
සුබ දවසක් වේවා හිතවතුනි. මෙන්න අද Criminal Records S01 එකේ දෙවැනි කොටස අරගෙන ආවා. සිංහල උපසිරැසිය පහළින් බාගන්න එහෙනම්!
අද පළ වන කතාංගය ගැන:
- දෙවැනි කොටස – “Two Calls” – “ඇමතුම් දෙකක්”
- අධ්‍යක්ෂක – Jim Loach
- තිරරචනය – Paul Rutman
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 ජනවාරි 10
- IMDb Ratings – 7.8/10

පොලිස් හදිසි ඇමතුම් සේවයේ ජැස්මින් වෙත නිර්නාමික ඇමතුම ලැබෙමින් අද කොටසේ කතාව වෙත යොමුවෙමු. පසුගිය කොටසේ අවසානයට ජූන් නිර්නාමික අමතන්නියව බේරා ගැනීමට මහල් නිවාස සංකීර්ණයට ගිය බව මතක ඇතිනෙ. මහල් නිවාස සංකීර්ණයට වුණාට පස්සේ ජූන් චූදිත මිනීමරුවා පසුපස හඹා යනවා. ඝාතකයා ඇයට පහර දී අතර පසුව ඔහු පළා යනවා. ජූන්ට නිර්නාමික අමතන්නියව ගලවා ගැනීමට හැකි වෙයිද? කොහොම වුණත් ජූන් නැවත රෝහලේදී මිනීමරුවා හඳුනා ගන්නවා. ඔහුගේ නම ක්ලයිව් සිල්කොක්ස්. සැබෑ මිනීමරුවා සෙවීමේ වගකීම ඩැනියෙල් හෙගර්ටිට පැවරෙනවා. ජූන් ඇගේ පරීක්ෂණය දිගටම කරගෙන යනවා. ඇයට අවසානයේ ක්ලයිව් සිල්කොක්ස්ව හොයා ගත හැකිවෙයිද?. ඔහු අත්අඩංගුවට ගෙන පාපොච්චාරණය කරවා ගත හැකිවෙයිද? ජූන් සැක කරන්නේ ඇමතුම් දෙකක් ලබාදුන්නේ එකම කාන්තාවක් විසින් බවයි. එහෙත් ඊට එදිරිව හෙගර්ටි විශ්වාස කරන්නේ පැහැදිලිවම ඒ දෙදෙනෙක් වෙන බවයි. හඬ විශේල්ෂනයෙන් පසුව තීන්දුව කුමක් විය හැකිද? අද කතාව සිංහල උපසිරැසි එක්ක බලන්නකෝ එහෙනම්.
එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,029 downloadsDownload Criminal.Record.S01E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
7 comments
Anonymous
Ranga
eka haduwa saho...
Anonymous
Buddhika Lakmal
සබට ස්තූතියි මචං...
ඇඩ්මින්... සයිට් එක ලෝඩ්වෙන්න සෑහෙනවෙලාව යනවනේ මචං..විමා - Admin
බලන්නම් මචෝ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයnilanka1212
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




wrong subtitle link (pookkaalam sub)