From කතා මාලාවේ දෙවැනි කතා සමයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල දැන් එපි 4ක් බලල ඉවර වෙලා පස්වෙනි එපියට තමා මේ එන්න හදන්නෙ. කතාව එන්න එන්න තව තවත් ප්‍රශ්න ගොඩක් මතු වෙනව ඔයාල මේ වෙනකම් දකින්න ඇති. හරි පහුගිය කොටසෙදි මොකද උනේ කියල පොඩ්ඩක් අපි බලල ඉමු. From S02 Sinhala Subtitles මුලින්ම අපි දැක්ක කෙනීට […]

From කතා මාලාවේ දෙවැනි කතා සමයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල දැන් එපි 4ක් බලල ඉවර වෙලා පස්වෙනි එපියට තමා මේ එන්න හදන්නෙ. කතාව එන්න එන්න තව තවත් ප්‍රශ්න ගොඩක් මතු වෙනව ඔයාල මේ වෙනකම් දකින්න ඇති. හරි පහුගිය කොටසෙදි මොකද උනේ කියල පොඩ්ඩක් අපි බලල ඉමු.
From S02 Sinhala Subtitlesමුලින්ම අපි දැක්ක කෙනීට උප ප්‍රධාන ෂෙරිෆ් තනතුර කොහොමද හම්බුනේ කියලා. ඒ වගේම ඒ කොටසෙ වැදගත්ම දෙයක් විදියට සාරා ආයෙත් පල්ලියට ඇවිල්ල ඉන්නව කෙනී දැක්ක. සාරා බොයිඩ් ගෙ පස්සෙන්ම අර ගහ ඇතුලෙන් ඇවිල්ල. ඒත් එයා මතු වෙලා තියෙන්නෙ පල්ලිය ඇතුලෙන් කියල සාරා කියනවා. ඒ උනාට කෙනී සාරා එක්ක පට්ටම මලෙන් ඉන්නෙ මොකද සාරා එයාගෙ තාත්තට කරපු දේ නිසා. ඒ අස්සෙ බොයිඩ්ට අර කලින් සීසන් එකේ අන්තිම කොටසෙ සිද්ද උන දේ නිසා එක එක විපර්යාස වලට මුහුණ දෙනව ඔයාල දකින්න ඇති. අපි අන්තිමට දැක්ක අර බස් එකේ ආව නාහෙට අහන්නෙ නැති හාදයාට ඉන්න අලුත් තැනක් ඩෝනා සෙට් කරල දුන්න. ඒ තමා එයාල ආව බස් එක.

සාරා ආයෙත් ආව එකට ඊතන් සහ එයාගෙ පවුලේ අය ඒ වගේම ක්‍රිස්ටි එහෙම කොහොම ප්‍රතිචාර දක්වයිද කියල ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම වික්ටර් හංගන් ඉන්න තමන්ගෙ චූටි චූටි රහස් වලින් පොඩි ටිකක් ජේඩ්ට කියනවා.

ඒ වගේම තව තව අලුත් ප්‍රශ්න ටිකකුත් මතු වෙන්න ගන්නවා. ඒ මොනවද කියල දැනගන්න ඉතින් මේ එපිය බලන්නම වෙනවා. ඉතුරු කොටස් ටිකත් අපේ අනිත් සහෝලා ඉක්මනටම ඔයාලට අරගෙන එයි. මාව මේකට සම්බන්ද කරගත්ත ඔලිව සහෝට ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,197 downloadsDownload From.S02E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
5 comments
Anonymous
Buddhika Lakmal
තෑ්න්ක්ස් සහෝ සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
ගොඩක් ස්තූතිය උපසිරුසට
Sahan Gayantha
Thanks a lot Sujith saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S02 : E05] Sinhala Subtitles | දරු නැළවිල්ල. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S02-b.jpg)



Thank you sub ekata