Watch Trailer

From [S02 : E06] Sinhala Subtitles | රාත්‍රියක භයානක පිහි ගැටුම. [සිංහල උපසිරසි]

From S02 Sinhala Subtitles ඔන්න යහළුවනේ ඔයාලට මම අරගෙන ආවේ From කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හයවෙනි එපියයි. අද කතාවෙන් නම් ඉතාමත් දරුණු තවත් රාත්‍රියක් දිග හැරෙන්නයි යන්නේ. From S02 Sinhala Subtitles පසුගිය කොටස්වලින් නම් අපිට බලන්න ලැබුනා බෝයිඩ් ගේ ඇඟ ඇතුලට කොහොමද අර පණුවෝ දාන්නේ කියල. ඒ වගේම බෝයිඩ…

From S02 Sinhala Subtitles

ඔන්න යහළුවනේ ඔයාලට මම අරගෙන ආවේ From කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හයවෙනි එපියයි. අද කතාවෙන් නම් ඉතාමත් දරුණු තවත් රාත්‍රියක් දිග හැරෙන්නයි යන්නේ.

From S02 Sinhala Subtitles

පසුගිය කොටස්වලින් නම් අපිට බලන්න ලැබුනා බෝයිඩ් ගේ ඇඟ ඇතුලට කොහොමද අර පණුවෝ දාන්නේ කියල. ඒ වගේම බෝයිඩ් සාරාව හිර කරගෙන ඉන්න බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම මෙරිඑල්ලා නැවත මත්ද්‍රව්‍ය පාවිච්යට නැඹුරු වෙන හැටි. අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඉතාමත් දරුණු රාත්‍රිය කොහොමද ගෙවෙන්නේ කියල. බෝයිඩ් කොහොමද මේ ඇඟ ඇතුලේ තියෙන දෙයින් ගැලවෙන්නේ කියල. ඉතින් එහෙනම් ඔයාල අද කතාවත් බලලා රස විඳින්නකෝ.

From S02 Sinhala Subtitles

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,586 downloadsDownload From.S02E06.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONS MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1All BT1Next BT1

From S02 Sinhala Subtitles

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

6,586 downloadsDownload Subtitles55 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.......

  3. Sahan Gayantha

    Thanks a lot Suchithra saho sub ekata