3 Body Problem [S01 : E05] Sinhala Subtitles එහෙනම් ඔන්න 3 Body Problem පලමු කතාමාලාවේ 5වෙනි කතාංගය අරගෙන ආවා. දැන් කතාව හොඳම හරිය නිසා කතාංග ටික ඉක්මනට ඔයාලට ගෙනත් දෙන්නම්.මොකද මම දන්නවා මේ හරියෙදි එක කතාංගයක් බලලා නවත්තන්න හිතෙන්නේ නැති තරමට කතාව සිත් ඇදගන්නා සුලුයි. ජැක්ගේ මරණය ගැන දුක්බර සිදුවී…

එහෙනම් ඔන්න 3 Body Problem පලමු කතාමාලාවේ 5වෙනි කතාංගය අරගෙන ආවා.
දැන් කතාව හොඳම හරිය නිසා කතාංග ටික ඉක්මනට ඔයාලට ගෙනත් දෙන්නම්.මොකද මම දන්නවා
මේ හරියෙදි එක කතාංගයක් බලලා නවත්තන්න හිතෙන්නේ නැති තරමට කතාව සිත් ඇදගන්නා සුලුයි.
ජැක්ගේ මරණය ගැන දුක්බර සිදුවීමකින් තමා පසුගිය කතාංගය අවසන් වුනේ.
අද කතාංගය පටන්ගන්නේ මේ පුවත ගැන ජැක්ගේ යාළුවෝ දැනගන්න තැනින්.
ඒ කොහොමවුනත් ආරක්ෂක අංශ වලට ජින්ගේ උදව් ඇතිව යේ වෙන්ජීව අල්ලගන්න පුළුවන් වුනා.
ඒවගේම අනිවාර්යෙන්ම කියන්න ඕනේ අද කතාංගය ටිකක් ලේ වැගිරීම් වැඩි, අති සංවේදී කතාංගයක්
අපි දැන් සාමාන්‍ය මට්ටමකට ත්‍රෛදේහකයෝ ගැන දන්නවනේ, ඉතින් මෙයාලා පෘථිවියට එන්නේ මොකටද
මයික් එවන්ස් සහ යේ වෙන්ජී මිනිස් වර්ගයා එක්ක ඇතිවුන වෛරය නිසාවෙන් තමා මේ පිටසක්වලයන්ට
පෘථිවියට පැමිණෙන්න උදව් කරන්නේ වගේම, ඒවෙනුවෙන් මිනිසුන් එක් කරගෙන සංවිධානයක් ඇති කරන්නේ.
ඉතින් ත්‍රෛදේහකයෝ මෙහෙට එන කාලයේ එයාලා එක්ක සන්නිවේදනය කරන්න පුළුවන් ක්‍රමයකුත්
මයික් එවන්ස් සතුව තියනවා, ඉතින් ඔහු මිනිස් සංස්කෘතිය ගැන ඔවුන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා.
මේකට ඔහු යොදාගන්නේ අපි පුංචි කාලයේ වැඩිහිටියෝ අපිට කියලා දෙන සුරංගනා කතා.
හැබැයි අපිට පෙනීයනවා පිටසක්වලයන්ට ඒ කතාවල තියන ගැඹුරු අදහස තේරුම් ගන්න අපහසු බවක්.
ඉතින් අද කතාංගයේදි මේ පිටසක්වලයින් මේ සුරංගනා කතා කොහොම තේරුම් ගත්තාද?
පිටසක්වලයන්ට උදව් කරන මිනිස්සුන්ට මොනවා වෙයිද?
මේ මයික් එවන්ස්ව ආරක්ෂක අංශ වලට අසු නොවී පැනගන්න පුළුවන් වෙයිද?
eeඒවගේම මේ ත්‍රෛදේහකයෝ මෙහෙට එවපු එයාලගේ තාක්ෂණය මොනවගේ දෙයක්ද?
පොඩ්ඩක් වත් පරක්කු නොවී දැන්ම ගිහින් රසවිඳින්න මේ කුතුහලය පිරි කතාංගය.
හයවෙනි කතාංගය අරගෙන ඉක්මනටම එන්නම්.
අදට සමුගන්නවා, හැමෝටම සුබ දවසක්!!
3 Body Problem,3 Body Problem Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,523 downloadsDownload 3-Body-Problem-S01-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
3 Body Problem Sinhala Subtitles
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
17 comments
Dileepa de silva
Bhathiya
Thankss....macho...
Umesh Bandara
Thank u very much
sanjaya senarathne
THANK YOU VERY MUCH
Anonymous
the best,thanks bro
Dunidu
sub ekta thanks
Buddhika Lakmal
ස්තූතියි සහෝ උපසිරැසියට...
vilana
thanks for subtitle
sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAshen
6,7,8 Ep walata sub nadda thawama
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ishan Madusha
බොහෝම ස්තූතියි...
Sahan Gayantha
thanks wewa saho
sahan malinga
Thank you-.-
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
chinthaka chathuranga
thanks machan
Advertisement
![3 Body Problem [S01 : E05] Sinhala Subtitles | මිනිස්සු කෘමියන්ට සමානයි… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Your-paragraph-text-4.jpg)



thnak you