Watch Trailer

From [S02 : E09] Sinhala Subtitles | නව තර්ජනය… [සිංහල උපසිරසි]

From S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”From” දෙවැනි කතා සමයෙ නමවෙනි කොටසයි. අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. From S02 Sinhala Subtitles කලින් කොටසේදී අන්තිමට දකින්න ඇතිනෙ නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒ ගෑණු කෙනා නිදාගෙන ඉද්දි ඉබේම මැරිලා යනවා, මොකක්…

From S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”From” දෙවැනි කතා සමයෙ නමවෙනි කොටසයි. අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

From S02 Sinhala Subtitles

කලින් කොටසේදී අන්තිමට දකින්න ඇතිනෙ නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒ ගෑණු කෙනා නිදාගෙන ඉද්දි ඉබේම මැරිලා යනවා, මොකක්හරි හේතුවක් නිසා. ඉතින් මේක දැන් අලුත් දෙයක් හැමෝටම. මොකද මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් සිද්ධ වෙලා නැහැ. ඉතින් දැන් හැමෝම බය වෙනවා නිදාගන්න. ඉතින් බොයිඩ් කරන්නෙ කිසිම කෙනෙක්ට නිදාගන්න නොදී ඇහැරවල තියාගන්න එක. ඔය අතරේ ඩොනාට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ඩොනා සහ බොයිඩ් රාක්ෂකයින්ගෙන් එකෙක්ව අල්ලාගෙන ආපු නිසා අලුත් ආපු කොල්ලා හිතාගෙන ඉන්නෙ මේක මොකක් හරි කුමන්ත්‍රණයක් කියලා. ඉතින් මිනිහා උත්සහ කරන්නෙ ඒක බොරුවක් කියලා ජිම්ට ඒත්තු ගන්වන්න. හැබැයි ජිම් පිළිගන්නෙ නැහැ. එහෙනම් ඉතින් අපි බලමුකෝ තව මොනව වෙයිද කියලා. ඒවගේම කියන්න ඕන අද කොටසේදී සම්පුර්ණ උත්තර වගයක් නොලැබුනත්, පොඩි පොඩි ඉඟි වගයක් ලබාදෙනවා. ඒ වුණාට මොකක්ද වෙන්නෙ කියන එක ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. එහෙනම් අවසානය කොටසෙන් හම්බවෙනකම් හැමෝටම ජය!!!

From S02 Sinhala Subtitles

හැමෝටම ජය !!!! 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,665 downloadsDownload From.S02E09.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

From S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,665 downloadsDownload Subtitles26 KB

5 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Bimsara

    sub eka galapenne naha

  5. Sahan Gayantha

    Thanks a lot Ravindu saho sub ekata