From S03 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න අද ඔබ පුල පුලා බලා ගෙන හිටි හතර වෙනි කොටස. මමත් මේක එනකල් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉඳල ආපු ගමන් සේරම වැඩ පැත්තකින් තියල මේක කලේ. මෙතෙක් කතාව දන්නවනේ. තබිතා දෙවෙනි කතා මාලාවෙදි අද්භූත නගරෙන් එලියට යැවෙනවා. ඇය පියවි ලෝකෙ හිටියත් කවුරුවත් ඇයව විශ්වාස කරන එකක් නෑ.…

ආයුබෝවන්, මෙන්න අද ඔබ පුල පුලා බලා ගෙන හිටි හතර වෙනි කොටස. මමත් මේක එනකල් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉඳල ආපු ගමන් සේරම වැඩ පැත්තකින් තියල මේක කලේ.
මෙතෙක් කතාව දන්නවනේ. තබිතා දෙවෙනි කතා මාලාවෙදි අද්භූත නගරෙන් එලියට යැවෙනවා. ඇය පියවි ලෝකෙ හිටියත් කවුරුවත් ඇයව විශ්වාස කරන එකක් නෑ. කොහොම නමුත් ඇයට ඒ අද්භූත නගරය හා සම්බන්ධ එක් පුරුකක් හමු වෙනවා. ඒ වික්ටර් ගෙ තාත්තා. තබිතාගෙ එකම බලාපොරොත්තුව ඒ නගරයට සාමාන්‍ය ලෝකෙන් දොරටුවක් විවර කර ගැනීම. ඒ කෙසේ වෙතත් තුන් වන කොටස අවසානයේ ඇය, රැගත් ගිලන් රථය දැන් පාර හරහා වැටුනු ගහක් අභියස.
ඉතින් නගරයේත් බොහෝ දේ සිදු වෙනවා. යක්ෂයින්ගෙ හැසිරීම් වල පොඩි වෙනස් කමක් පේනවා. ඔවුන් දැන් වෙනස් උපක්‍රම යොදා ගනිද්දී ඔවුන් අතට පත් වන බොයිඩ්ව මරන්නෙ නැති හේතුව කුමක්ද? බොයිඩ්ද දැන් නව උපක්‍රම සොයා යන්න තීරණය කරලා. නිකීගෙ මවගේ වියෝව මේ සේරම ඔබ දකින්න ඇති.
ඉතින් මේ සිව් වැනි කොටස ඉතා ත්‍රාස ජනක කුතුහලයෙන් පිරුණු සිද්ධීන් මෙන්ම ඉතා හැඟුම් බර අවස්ථා රැසක් සමගයි ඔබ ඉදිරියට එන්නේ. ඒ නිසා ඉක්මණින් බලන්න.
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,662 downloadsDownload From.S03E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S03 Sinhala SubtitlesFrom S03 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
11 comments
dinu
Nirmal Vimukthi
Ape download site eken ganna puLuwan saho...
Amila Tech
pahe,psa sites walin ganna
DULA
Thank You Brother
Nuwan
Penguin TV series ekata sub dennnako
Isuru
Thanks ඉක්මනට sab eka genawata
Buddhika laKMal
බොහොම ස්තූථියි බන්දුල සහෝ උපසිරැසියට
Akila Dilhara
Thanks for Sub...❤❤❤
SACHINTHA
thanks for sub
sanda
epi 05 kawadda denne
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks saho.download link ekk dann barida mehemma video copy ekt.comment eken link ekk hri denod??me sub eke copyat video ekk hoya ganna amaruyi saho