Watch Trailer

From [S03 : E03] Sinhala Subtitles | “තබීතාගේ ගමන” [සිංහල උපසිරසි]

From S03 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනා ගත්තු From කතා මාලාවේ තුන් වන කතා සමයේ තෙවන කතාංගය ස‍ඳහා උපසිරැසියයි. එහෙනම් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. හොදයි පලමු සහ දෙවන කොටස්වල සිදුවීම් ඉතා කුතුහලාත්මත වශයෙන් අවසන් වීම නිසාම ගොඩ දෙනෙක් බලා හිටියෙ එහි තෙවන ක…

From S03 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනා ගත්තු From කතා මාලාවේ තුන් වන කතා සමයේ තෙවන කතාංගය ස‍ඳහා උපසිරැසියයි. එහෙනම් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු.

හොදයි පලමු සහ දෙවන කොටස්වල සිදුවීම් ඉතා කුතුහලාත්මත වශයෙන් අවසන් වීම නිසාම ගොඩ දෙනෙක් බලා හිටියෙ එහි තෙවන කතාංගයේ කුමක් වෙයිද කියලා.ඉතිං ඔයාලට පලමු සහ දෙවන කොටස්වල කතාව හරියට මතක නැත්නම් යුරාන් ධනුක සහෝදරයාගෙයි, දුලක්ෂ සම්පත් සහෝදරයගෙයි ලිපි ටිකක් බලන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.

හරි එහෙනම් මම තෙවන කොටස ගැන කෙටි හැදින්වීමක් කරන්නම්. කෙනී ඔවුන්ට උද්ගත වෙන ආහාර ගැටළුව නිසා ආහාර හොයාගෙන යනවා එයාගෙ කණ්ඩායමත් එක්ක වනාන්තරයට, ඒ අතර වාරයෙදි ⁣ඩොනායි එලිසුයි එකතු වෙලා බොයිඩ්ව නැවතත් ප්‍රකෘති තත්වයට ගේන්න උත්සහයක නියැලෙනවා, ඒ වගේම තබීතා ඇයගෙ පවුලට සිදුවුනදේ නිරාකරණය කර ගන්න ආයෙත් එයාලව හොයාගෙන යනවා. ඉතිං මේ සිදුවීම් දාමයෙදි ඔවුන්ට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද කියලා ඔයාලට මේ කොටසෙදි නරඹන්න ලැබෙනවා.ඒ වගේමයි මතක් කරන්න ඕනා මේ කොටසත් ඉවරවෙන්නෙ නරඹන්නව උපරිම කුතුහලයෙක් නහවමින්. අහ්, ඒ වගේම මට මේ කොටසට උපසිරැසි ගන්වන භාරදුන්න අපේ බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයේ රවිදු සොහොයුරාටත් මතක් කරන්නම ඕනා.

එහෙනම් සීරීස් එකේ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අපි බලන් ඉමු. එහෙනම් හැමෝටම සුභ දවසක් පාර්ථනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,571 downloadsDownload From-S03-E03-2.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

Subtitles

9,571 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Anonymous

    Thank mchn

  2. Buddhika laKMal

    බොහොම ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට

    1. Anjana dimuthu

      සහෝ විඩීයෝ කොපිය ගත්ත ලින්ක් එකක් එවන්න බැරිද.

    2. Nirmal Vimukthi

      baiscopedownload.co site eken ganna puLuwan

  3. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  4. SACHINTHA

    thanks for sub

  5. Shen

    Bro mekata sub genawa wagema penguin tv series ekath dennako

    1. Nirmal Vimukthi

      පෙන්ගුයින් දෙන්න පටන් අරන් තියෙන්නේ සහෝ...

  6. Sahan Gayantha

    thanks a lot Yuran bro sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.